Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතන විදුහල ත‍්‍රිත්ව පරදවයි

ඉසිපතන විදුහල ත‍්‍රිත්ව පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ඉසිපතන විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (25) පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 21-17 ක තියුණු ජය ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 3 කින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන ඉසිපතන විදුහල ලකුණු 14-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.   

 


අදහස් (2)

ඉසිපතන විදුහල ත‍්‍රිත්ව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.