ජනවාරී 10 වැනිදා සිට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් තමන්ට එරෙහිව පනවා තිබෙන තහනමට එරෙහිව
Read More
එල්ල කළ චෝදනා අටෙන් හතකටම වැරදිකරු කරමින් හිටපු ජාතික කායවර්ධන පුහුණුකරුවකු මෙන්ම ජාත්‍යන්තර පදක්කම් දිනූ හිටපු කායවර්ධන ක්‍රීඩකයකු වන පී.කේ. නිරංජන
Read More
මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩංගණයේදී නිමාවට පත්වූ සන්ක්වික් කුසලාන ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගමාලාවේ (2024) විවෘත කාණ්ඩයේ කාන්තා ශූරතාව නාවික හමුදාව වි
Read More
වසර කීපයක් තිස්සේ අත්හිටුවා තිබෙන පාකිස්තානය සත්කාරය දරන 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල මෙම වසරේදී පවත්වා අවසන් කිරීමේ හැකියාව පිළිබදව සොයා
Read More
ඉතාලියේ ප්‍රකට පාපන්දු පුහුණු ව්ද්‍යාතනයක් වන ඒ.සී.මිලාන් පාපන්දු ඇකඩමිය මෙහෙයවන පාපන්දු (කනිෂ්ඨ) පුහුණු වැඩ මුළු තුනක් කොළඹ, යාපනය හා ගාල්ල යන නගරවලද
Read More
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ උතුරු පළාත් සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තර
Read More
මෙම වසරට නියමිත තරග සංචාර දෙකක් ඉලක්ක කරමින් අයැදුම්පත් කැදවූ ජාතික යොවුන් දැල්පන්දු’ (නෙට්බෝල්) පුහුණුකරු ධූරය සදහා හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාණ
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් ප්‍රදානයක් ලෙස වසර 2019 ලැබුණු පාපැදි ධාවකයන් පුහුණුවීම් සදහා යොදා ගන්නා ‘වොට්බයික්‘ යන්ත
Read More
මීගමුව වෙරළ උද්‍යානයේදී ඊයේ (26) නිමාවට පත්වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී සත්කාරක ශ්‍රී ලංකාවට කාන්තා හා පිරිමි අනුශූරතා දෙකෙන් සෑහීමට ප
Read More
මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී වර්ෂාව මැද ඊයේ (24) ආරම්භ වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේදී ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව අත් කර ගත් ජයග්‍රහණ 10ක් අතරින්
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි විශිෂ්ටතම නිලධාරියකු වූ නීල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (2003 ට පෙර) හිටපු උප සභ
Read More
මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී අද (24) පෙරවරු 8 ට ආරම්භ වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී සත්කාරක ශ්‍රී ලංකාව පෙරවරු 9 සිට තරග වැදීම ආරම්භ විය.
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ඇතුළු එහි හිටපු නිලධාරීන් තිදෙනකුට එරෙහිව ක්‍රීඩා
Read More
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සංගමය 15 වැනි වරටත් සංවිධානය කරනු ලබන කිලෝමීටර් 2 විවෘත මුහුදු පිහිනුම් තරගය ජනවාරි මස 25 වැනිදා අම්බලන්ගොඩ ඌරවත්ත වෙරළ තීර
Read More
බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමය විසින් සංවිධානය කරන ලද සත් සාමාජික හොකී තරගාවලියේ සමශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා “ඒ” හො
Read More
ක්‍රීඩා අමාත්‍යාංශයට 2025 වසරට සිය (වාර්ෂික) ක්‍රීඩා තරග හා වැඩසටහන් සැලැස්ම ( කෙටුම්පත්) ඉදිරිපත් කිරීමට ජාතික ක්‍රීඩා සංගම් 59 ක් කටයුතු කර තිබේ.එහිදී විශ
Read More
මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා - පිරිමි) තරගමාලාව රටවල් හයක කණ්ඩායම් සහභාගිත්වයෙන් සිකුරාදා (24) මීගමුව වෙරළ උද්‍යාන පිටියේදී ආරම්භ වේ. එය සෙනසුරා
Read More
අන්තර් පාසල් සී.බී.එල්.සමපෝෂ කුසලාන අන්තර් පාසල් වයස 14 න් පහළ (බාලක - බාලිකා) පාපන්දු තරගමාලාව සදහා කණ්ඩායම් 610 ක් සහභාගි වන බව ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංග
Read More
අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් ශූරතා තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජයත් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් අතර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී ඉරිදා (19) පැවැත්වීමට
Read More
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය (2025 - 28) ලබන මාර්තු 31 වැනිදාට පෙර පැවැත්වීමට කිසිදු ඉඩක් නැති බවත් ඒ සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වසර දෙකකට පසුව සිය වාර්ෂික දේශීය පාපන්දු තරග මාලා නිල වශයෙන් ආරම්භ කරයි. එහි පළමු පියවර ලෙස අන්තර් සමාජ පළමු පෙළ (ලීග් වන්) තරගා
Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 12 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදාපති කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලිය ජනවාරී 17 - 18 දෙදින ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් පි
Read More
බදුල්ල ධර්මදූත විද්‍යාලයීය දරුවන් අතර මෙන්ම ඌව පළාත තුළත් හොකී ක්‍රිඩාව නංවාලීම අරමුණු කරගනිමින් දැවැන්ත විවෘත හොකී තරඟාවලියක් සංවිධානය කිරීමට බදු
Read More
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සංගමය 15 වැනි වරටත් සංවිධානය කරනු ලබන කිලෝමීටර් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සදහා ජනවාරි 19 දක්වා අයදුම්පත් භාර ගැන
Read More
කලුතර සුපර් ෆයිටර්ස් වෙස් ක්‍රීඩා සමාජය වාර්ෂිකව සංවිධානය කරන සුපර් ෆයිටර්ස් කුසලාන චෙස් තරගාවලිය මේ මස 14 වැනිදා හොරණ රාජකීය විදයාලයේ දී පැවැත්වේ.
Read More
රටවල් 24 ක සහභාගිත්වයෙන් සදුදා (13) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වන ලෝක කෝ - කෝ ශූරතා කුසලාන තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකාවට ඒ සදහා අනුග්‍රහය දැක්ව
Read More
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එම ධූරයේ කටයුතු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්
Read More
ජාත්‍යන්තර තරග 10 කට ගෙවුණු 2024 දී සහභාගිවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සදහා රුපියල් කෝටි 30 කට ආසන්න වියදමක් දරා
Read More
මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය සංවිධානය කරන ශ්‍රී ලංකා පාපන්දු ආයතන සභාපති කුසලාන යොවුන් පාපන්දු ලීග් තරගාවලිය සදුදා (13) කෝට්ටේ බැද්දගාන පාපන්දු පිටියේද
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වසර 2023 සිට හිග තබා තිබූ එහි සේවා සැපයුම්කරුවන්ට ලැබිය යුතු රුපියල් කෝටි 13 කට ආසන්න මුදලක් ගෙවා අවසන් කිරීමට කටයුතු කර තිබේ.
Read More