දැළ රකින්නාගේ දුර්වල මොහොතක් සොයාගත් රුසියානු පිලේ අතිරේක ක්‍රීඩක අලෙක්සැන්ඩර් කෙර්ෂකොව් දකුණු කොරියානුවන්ගේ ජයග්‍රහණයක් බවට පත්වෙමින් තිබ
Read More
ශ්රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවූ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව වසර 13 කට පසුව දිනා ගැනීමට සඳුන් හේරත්ගේ නායකත්වයෙන් යු
Read More
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු මෙහෙයවූ වයඹ පිල සමත් විය. ශ්
Read More
ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුඵ සේවකයකු ලෙස වසර ගණනාවක් සේවය කළ පී. ඞී. නිමල් මහතා හදිසි අනතුරකින් අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 54 ව
Read More
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පුර්හි ශ්රේ-බග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඩක්වත් ලූවිස් ක‍්‍රමයට
Read More
ක්ලින්ට් ඩිම්සි ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ වේගවත්ම පස්වැනි ගෝලය ලබාගැනීමත්, ජෝන් බෘක් හිසින් ගැසූ පහරකින් ලබාගත් ගෝලයත් හේතුවෙන් ඊයේ පැවැති
Read More
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ උද්යෝගයෙන් හා සටනකින් තොර තරගයේ වගකීම බාර ගැනීමට නයිජීරියාවට හා ඉරානයට සිදුවීය. ඉරානය හා නයිජීරියාව ‘එෆ්‘ කාණ්
Read More
තෝමස් මුලර්ගේ විශිෂ්ට ගෝල් ත්‍රිත්වය හේතුවෙන් ඊයේ (16 වැනිදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයකදී පෘතුගාලයට එරෙහිව ගෝල් 4-0 ක අනගි ජයක් වාර්තා කිරීමට ජර්
Read More
නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ටි‍්‍රනිඩෑඞ්හි කුවීන්ස් පාර්ක් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයවූ ඊයේ (16 වැ
Read More
එංගලන්තයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන ආබාධයකට ලක්ව සිටීම න
Read More
ලබන සිකුරාදා (20) කොළඹදී ආරම්භ වන 48 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලිය සඳහා සහභාගිවන රටවල ක‍්‍රීඩකයෝ දැන් දිවයිනට පැමිණෙමින් සිටිති. ක‍්‍රීඩකයන් හත් ද
Read More
සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී බොස්නියානු ක්‍රීඩකයන් මවිතයට පත් කරමින් ලබාගත් විශිෂ්ට ගෝලයත් සමග 2-1 කින් තරගය ජය ගැනීමට ආජන්ටිනාව සමත්විය. ‘එෆ්‘ ක
Read More
ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ ජයග්‍රහණයකින් ආරම්භ කළ ද මනා සංයමයකින් යුතුව වේගවත් ක්‍රීඩා රටාවක නිරතවූ ඉක්වදෝරය හමුවේ ලබාගත් 2-1 ක ජයග්‍රහණය වෙන
Read More
ලෝක කුසලාන පාපන්දු තරගමාලාවට සාර්ථක ආරම්භයක් ලබාගත් ප්‍රංශය හොන්ඩියුරස් කණ්ඩායමට එරෙහිව ඊයේ (15 වැනිදා) පැවැති තරගය ගෝල් 3-0 කින් ජයගත්තේය. මේ ජයග්&zw
Read More
කියවීමට කැමති කතාව මත ක්ලික් කරන්න නාලන්දා විදුහලට කඩුලූ 5 ක ජයක් විද්‍යාර්ථ විදුහලට ලකුණු 27 ක ජයක් ශාන්ත අන්තෝනි විදුහලට කඩුලූ 5 ජයක
Read More
කියවීමට කැමති කතාව මත ක්ලික් කරන්න දෙහිවල ජයසිංහ විදුහලේ සජිත්ගෙන් (163) ශතකයක් තක්‍ෂිලා විදුහලට ලකුණු 46 ක ජයක් ද මැසිනොද් විදුහලට කඩුලූ 6 ක
Read More
සිය පළමු තරගයේදීම ගෝල 3-0 ක් ලෙසින් ග‍්‍රීසිය පරාජය කරමින් වසර 12 කට පසුව ලෝක කුසලාන තරගාවලියට එක්වූ කොලාම්බියානු කණ්ඩායම තමන් ලද අවස්ථාව අනගි සැමරුමක
Read More
ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී ගෝල දෙකක් ලබාගත් කොස්ටාරිකා කණ්ඩායම විසින් බසීලයේ ෆොර්ටලේසා නගරයේදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයකදී උරුග
Read More
බ‍්‍රසීලයේ රෙසිෆි නගරයේදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරගයකදී අයිවර් කෝස්ට් පිල විසින් ගෝල 2-1 ක් ලෙස ජපාන කණ්ඩායම පරාජය කරන ලද
Read More
එංගලන්තය සහ ඉතාලිය අතර බ‍්‍රසීලයේ මනාවුස් හිදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී එංගලන්තය පරදවා ගෝල 2-1 ක තියුණු ජයක් ලබාගැනීමට ඉතාලිය සමත් විය.
Read More
ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනය, රත්නපුර වොලිබෝල් සංගමය සහ කුරුවිට ගෝනපිටිය රන්තරු කී‍්‍රඩා සමාජය සමග එක්ව සංවිධානය කරන සුපිරි 8 වොලිබෝල් තරගාවලිය ම
Read More
චීන තායිපේහිදී ඊයේ (12) ආරම්භ වූ 16 වන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා විදුෂා ලක්ෂානි තුන්පිම්ම (කාන්තා) ඉසව්වෙන
Read More
ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාරිනිය ලෙස මෙතෙක් කටයුතු කළ දීප්ති අල්විස් මහත්මිය ඉවත් කර එම ධුරයට හයිසින්ත් විජේසිංහ මහත්මිය පත් කර
Read More
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තම සිය වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු කි‍්‍රස් ගේල්,
Read More
මුරලි එකමුතු කණ්ඩායම සහ ති‍්‍රත්ව ඒකාබද්ධ පාසල් කණ්ඩායම අතර එංගලන්තයේ එමානුවෙල් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවති සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලක
Read More
ශි‍්‍ර ලංකා විශ්විද්‍යාල කී‍්‍රඩා තරගාවලියේ අන්තර් විහ්වවිද්‍යාල චෙස් තරගාවලිය හෙට (13 වැනිදා) සිට 15 වැනිදා දක්වා ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වව
Read More
ශ්රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලබන සෙනසුරාදා සහ ඉරිදා (14 සහ 15) කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ. දි
Read More
නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 186 ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
Read More
කියවීමට කැමති කතාව මත ක්ලික් කරන්න කමිඳු - චරිත් රිච්මන්ඞ් විදුහලට ජය ගෙනෙති බණ්ඩාරනායකයට ලකුණු 316 ක විශිෂ්ට ජයක් වේල්ස් කුමර විදුහලට ලකුණු 242
Read More
නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ ඊයේ (10 වැනිදා) තරගය නතර කර
Read More