ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ සංචාරක ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල අතර ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන යොවුන් අන්තර් ජාතික කි‍්‍රකට් තරගාවලියේ පළමු එක්දින තරගය එළඹෙන බ‍්‍රහස්පතින්දා (25 වැනිදා) කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර පැවැත්වෙන එකම සිව්දින තරගය ඔක්තෝම්බර් මස 07 වැනිදා සිට 09 වැනිදා දක්වා කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන් කොළඹ රාජකීය විදුහලේ චාමික කරුණාරත්න කටයුතු කරන අතර උප නායකත්වය ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංකට හිමිවී තිබේ.
තරග කාලසටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.