Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බස්නාහිර පළාත් තරගාවලිය 27-28 දෙදින

බස්නාහිර පළාත් තරගාවලිය 27-28 දෙදින

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ජර්මන් කී‍්‍රඩා හුවමාරු වැඩසටහන සහ බස්නාහිර පළාත් මේසපන්දු සංගමය එක්ව සංවිධානය කරන බස්නාහිර පළාත් විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලිය මේ මස 27 සහ 28 දින වලදී ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී  පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේදී වයස අවුරුදු 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ, 18 න් පහළ සහ 21 න් පහළ වයස් කාණ්ඩ බාලක සහ බාලිකා තරග පැවැත්වෙන අතර  විවෘත කාණ්ඩය යටතේ පිරිමි සහ කාන්තා තරග පැවැත්වේ. තරගාවලියට සහභාගීවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 320 කට ආසන්නය.

තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට සහතිකපත් සහ කුසලාන පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.


අදහස් (0)

බස්නාහිර පළාත් තරගාවලිය 27-28 දෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.