Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ කිතකාමි නගරයේදී පැවැති ආසියානු ප්රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 5 ක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
18 වැනි වරටත් පැවැති ආසියානු ප්රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේදී වයස 35 ත් 39 ත් අතර මීටර 200 ඉසව්වේදී රන් පදක්කම දිනාගත් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ලලානා අයිරාංගනී නව තරග වාර්තාවක් පිහිටුවීමටද සමත් වූවාය.
මෙම කී‍්‍රඩා උළෙලේදී රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක්ද දිනාගැනීමටද ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.
පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.