පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ගල්කිස්සේදී ඊයේ (03 වැනිදා) පස්වරුවේ පැවැති තරගයේදී ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 29-7 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කිරීමට සමත් වූහ.
පළමු අර්ධය අවසන් වන විට විද්‍යා විද්‍යාලය ලකුණු 12-7 ක් ලෙස පෙරමුණේ පසු විය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.