Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් II වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යාපනය හින්දු විද්‍යාලය පසුගියදා සමත්විය.
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී යාපනය හින්දු විද්‍යාලය විසින් හේනෙගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 26 ක ජයක් ලැබීය. යාපනය හින්දු විද්‍යාල පිල වෙනුවෙන් නායක එස්. සිවකජීසන් තුන් ඉරියව් දස්කම් දැක්වීය.
යාපනය හින්දු විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ට 150 යි
(එස්. සිවකජීසන් 52, එන්. වර්සන් 36, දෙසිඳු දිසානායක 27/4, තිසඟ රෂ්මින් 38/2)
හේනෙගම මමවි - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 124 යි
(දීසර සංකලන 72, සෙහස් දම්සිත 17, පී. ලෂ්නිකන් 16/2, එස්. සෙල්වජන් 27/2, එස්. සිවකජීසන් 31/2)
එස්. සිවකජීසන් - යාපනය හින්දු විද්‍යාලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.