Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබීමට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
යාපනය ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් හිමේෂ් පණ්ඩිතරත්න පිත්තෙන් දස්කම් දැක්වීය.
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය - ඕවර 40.5 කදී 166 යි
(ජේ. ඇලන් 24, කේ. කීර්තිෂාන් 24, ඩී. ලරුන් 20, නෙත්මිර රාජසිංහ 38/3, යොනාල් හෙලික 5/2, නිතිෂ් හෙට්ටිආරච්චිගේ 11/2)
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය -ඕවර 27.5 කදී කඩුලු 3 ක් දැවී 170 යි
(හිමේෂ් පණ්ඩිතරත්න නොදැවී 64, අමිල කරුණාරත්න නොදැවී 35, රන්දු කරුණාරත්න 25, අශේන් නවරත්ත 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.