Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ මස 12 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේග පන්දු යවන්නන් වන චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද් ඇතුළත්ව සිටිති.
මේ වසර මුලදී බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරගාවලියට සහභාගි වූ කිත්රුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් මෙම සංචිතයට ඇතුළත්ව නොමැත. සුරංග ලක්මාල් එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්ව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.