වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කටුනේරියේදී පැවැති තරගයේදී දෙබරවැව ජාතික පාසල් ක්‍රීඩකයෝ ලකුණු 23 කින් වෙන්නප්පුව ජෝශප්වාස් විදුහල පරාජය කිරීමට සමත් වූහ.
	 දෙබරවැව ජාතික පාසල ඕවර 42.4 කදී 118
	(සහත් සංසල 24, සුලේක්‍ෂණ විජේවර්ධන 18, ඩිල්ෂාන් පෙරේරා 15/3)
	වෙන්නප්පුව ජෝශප්වාස් විදුහල ඕවර 34 කදී 95
	(ඩිල්ෂාන් පෙරේරා 23, නිපුන් ධනංජය 14, ටී. සුදර්ශන 23/5, චතුර ජයනාත් 23/3) 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.