Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චීන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

චීන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව සහ චීනය කණ්ඩායම අතර ඉන්චියෝන් නුවර නම්දොන් ඒෂියාඩ් රග්බි ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ලකුණු 55-00 ක පහසු ජයක් වාර්තා කිරීමට චීන ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු 27-00 ක් ලෙස පෙරමුණ ගත් චීන ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදීී සිය කණ්ඩායමට තවත් ලකුණු 28 ක් එක්කර ගැනීමට සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එක් අවස්ථාවකදී හෝ ක්‍රීඩාංගණයේ මධ්‍ය රේඛාව පසුකර යෑමෙට චීන ක්‍රීඩිකාවෝ අවස්ථාවක් ලබා නොදුන්හ.

 


අදහස් (0)

චීන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.