විස්සයි20 ක්‍රිකට් පිටියේ වඩාත්ම ප්‍රවේගකාරී පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මෙම වසර (2021) තුළ පැවැති ජාත්‍යන්තර තරගවලදී
Read More
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් අයර්ලන්ත සංචිතයේ නවක කඩුලු රකින ක්‍රීඩක නීල් රොක්ට
Read More
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු සැසියකට සහභාගි වීමේ අවස්ථාව අද (11 වැනිදා) සන්ධ්‍යාව ව
Read More
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (10 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 56
Read More
පන්දු යවන්නන්ගේ කැපීපෙනෙන දස්කම් හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන්
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 477 ක ඉලක්කයක් හඹායන සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ස
Read More
එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනා සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිස කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ සිට සිනමන් ග්
Read More
වමත් පිතිකරු සඳුන් වීරක්කොඩිට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි ‘ජ්‍යෙෂ්ඨ’ ක්‍රීඩකයන්ගේ සංචිතයම නිරෝධායනය කර තිබ
Read More
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය මේමස 18 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුළ තුළටත් කොරෝනා වයිරසය රිංගා ගැනීම නිසා මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ එක්දින සහ විස්සයි-20 තරගාවලිය දින කිහිපයකින්
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ බවත්, එම නිසා ඔහුට වයිරසය
Read More
මෙහෙදි හසන් (82/5) සහ සකීබ් අල් හසන්ගේ (82/4) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් හරාරේ හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (9 වැනිදා) සිම්බාබ්වේ පළමු ඉනිම ල
Read More
ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. මෙ
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයිසීසී) ප්‍රධාන විධායක නිලධාරී මනු සව්නි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. මනු සව්නි මහතාගේ ක්‍රියා කලාපය අන්තර්ජාතික ක්
Read More
පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දස්කම් හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තර
Read More
නියමිත ශාරීරික යෝග්‍යතාවට පැමිණ නොසිටීම හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගාවලියේදී නොසලකා හරින ලද ශිම්රන් හැට්මෙයර්,
Read More
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකත්වය සඳහා දසුන් ශානක තෝරා ගැනීමට අද (7 වැනිදා) රැස්වූ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය. ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ
Read More
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් සකස් කරන ලද කොවිඩ්-19 නියමයන් කිසිඳු ක්‍රීඩකයකු කඩ නොකළ බව පැවසූ එංගලන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා
Read More
පාකිස්තානයට එරෙහිව හෙට (8 වැනිදා) ආරම්භවීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සමන්විත නව සංච
Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පාදඟ පන්දු යවන ක්‍රීඩක
Read More
පළමු පෙළ කඩුලු 1000 සම්පූර්ණ කළ පන්දු යවන්නන් අතරට එක්වීමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ඊයේ (5 වැනිදා) සමත්විය. ඒ අනුව පළමු පෙළ කඩුලු 1000 සම
Read More
ක්‍රීඩකයන් තිදෙනකු සහ සහාය කාර්ය මණ්ඩල සේවකයන් සිවුදෙනකු කොවිඩ්-19 ආසාධිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් සමස්ත එංගලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමම මේ ව
Read More
ජාතිවාදී හා ලිංගිකත්වය පදනම් කරගනිමින් මීට වසර ගණනාවකට පෙර ට්විටර් සමාජ ජාලයේ පළකර තිබූ සටහන් පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකින් පසුව එංගලන්ත සහ සසෙක්ස
Read More
2021 එංගලන්ත සංචාරයේ දුර්වලතම පිතිහරඹය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ බ්‍රිස්ටල් නුවරදී අද (04 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 1
Read More
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ දෙවැනි අදියර සඳහා ලියාපදිංචි වී සිටින සකීබ් අල් හසන් ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනෙකු එම තරගාවලිය සඳහා නිදහස් කිරී
Read More
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය සංවිධානය කරනු ලබන කාෂ්මීර් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්ට ආරාධනාවක් ලැබී ඇත. නමු
Read More
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. ශාන්ත ජෝර්ජස්හි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප
Read More
අළු බඳුන තරගාවලිය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම සූදානම් වීම සඳහා අවශ්‍ය වුවහොත් තමන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන බව ඕස්ට්‍රේලියානු පිලේ හිටපු
Read More
එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර සඳහා ටෙම්බා බවුමා, සකිබ් අල් හසන් සහ ජේම්ස් ෆෝක්නර් යන තිදෙනාම මේ වන විටත් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආය
Read More
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන 557 ගේ ආකර්ෂණය දිනා ගත් බව එම තරගාවලියෙහි නිල අළෙවි හිමිකාරීත්වය හිමි නවෝත්ප
Read More