මෑතකදී හොඳ පන්දු යැවීමේ රිද්මයකට පැමිණ සිටින ලසිත් ඇඹුල්දෙණිය, ගාල්ල ක්‍රීඩාංගණයේදී හමුවීම එංගලන්ත ලයන්ස් පිලේ අභියෝගය වී තිබේ. එංගලන්ත ක්‍රිකට් ක්
Read More
‘බස්බෝල්’ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ සඳහා මාවතක් වන නමුත් එහිදීම සිදුවන සියුම් අත්වැරදීමකදී කණ්ඩායම පරාජය කරා ඇදි යා හැකි බව ඔප්පු කර පෙන්වූ
Read More
සංචාරක එංගලන්ත - ලයන්ස් කණ්ඩායමට සාර්ථක පිළිතුරක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම දෙපිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්ව
Read More
ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස්ගේ ශතකය නිසා හිස් ඔසවාගත් එංගලන්ත ‘ලයන්ස්’ ක්‍රීඩකයෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පෙරහුරු තරගයේ පළමු දි
Read More
ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ලයන්ස්’ කණ්ඩයමට මුහුණ දෙන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නිපුන් ධනංජය සහ කමිඳු මෙන්ඩිස් තෝරාගනු ලැබ සිටිති.
Read More
ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්දින පෙරහුරු තරගය සඳහා නම්කරන ලද කණ්ඩායම මෙහෙයවීම 26 හැවිරිදි ඉදිරිපෙළ පිති
Read More
වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව කඩු
Read More
ශුබ්මන් ගිල්ගේ වාර්තාගත ද්විත්ව ශතකය හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට
Read More
වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (18 වැනිදා) පැවති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 108 ක දැවැන්ත ජය
Read More
වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව අද (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීම
Read More
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිත් සේ තැලූ ඉන්දීය පිතිකරුවෝ, තිරුවනාතපුරම් (තිවේන්ද්‍රම්) නුවරදී අද (15 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී, පන්
Read More
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඇමරිකානු එක්සත් ජනපද කණ්ඩායම හමුවේ කඩුලු 7 ක
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාව පළමුවරට සංවිධානය කරන වයස අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හෙට (14 වැනිදා) සිට මෙම මස 29 වැනිදා දක්ව
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 3
Read More
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවහටිහිදී පැවැති පළමු එක්දින තරගයේදී පන්දුව හතරේ සීමාවට යා නොදී රැකගැනීමට ගත් උත්සාහයකදී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන්
Read More
පළමු එක්දින තරගයේ ආරම්භයට පෙර පුහුණුවීම් කරමින් සිටියදී පන්දුවක් වැදීම හේතුවෙන් චාමික කරුණාරත්නගේ තොල පැලීම හේතුවෙන් ඊට මැහුම් 3 ක් දමා ඇත.
Read More
විරාට් කෝලි ප්‍රමුඛ පිතිකරුවන්ගේ කැපී පෙනුණ දස්කම් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ගුවහටිහිදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා
Read More
විස්සයි-20 තරගාවලියේදී ලැබූ පරාජයේ අහිමිරි මතක සේයාවන්ට තිත තැබීමේ අරමුණින් යුතුව, නව කණ්ඩායම් සංයුතියක්ද සමග ශ්‍රී ලංකාව හෙට (10 වැනිදා) ගුවහටිහිදී ඉන්
Read More
වසර හයකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත් දකුණු අප්‍රිකානුවෝ ඕස්ට්‍රේලියාව හමුවේ ලබන්නට ගිය 3-0 ක සම්පූර්ණ සුද්දයෙන් ගැලවු
Read More
අනුකම්පා විරහිත පිතිහරඹය මේ යයි ප්‍රදර්ශනය කළ සූර්යකුමාර් යාදව්ගේ ශතකය (නොදැවී 112) නිසා රාජ්කොට් නුවරදී අද (07 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසාන විස්සයි-20
Read More
උස්මන් කවාජාගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය පෙනි පෙනී තිබියදීත් සිය මුල් ඉනිම නතර කළ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන
Read More
ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ වන විට සුපුරුදු රිද්මයට පැමිණීමට අපොහොසත්ව සිටියද, ඔවුන් වෙනුවට දස්කම් අතර සිටින
Read More
නවසීලන්තය සහ පාකිස්තානය අතර කරච්චි නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (6 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉල
Read More
නායක දසුන් ශානකගේ විශිෂ්ඨ දස්කම් හමුවේ ඉන්දියාවට එරෙහිව පූනේහි මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්ත
Read More
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළ
Read More
සවුද් ශකීල්ගේ සටන්කාමී පිතිහරඹය කේන්ද්‍රය කරගනිමින් එක්රැස්වූ පාකිස්තානු පිතිකරුවෝ නවසීලන්තයට කදිම සටනක් දෙමින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ල
Read More
ඩේවිඩ් වෝනර් (10) සහ මානස් ලැබුෂේන් (79) දෙදෙනාගේම කඩුලු දවාගත් ඇන්රික් නොකියා හැරෙන්නට සිඩ්නි නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීත් සෙස
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තමන්ට සිටින හොඳම සීමිත ඕවර පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා කැඳවීමට ඉන්දීය තේර
Read More
නවසීලන්තය සහ පාකිස්තානය අතර කරච්චි නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (3 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුව
Read More
ටෙස්ට් තරග 2 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරග සංචාරයකට සහභාගි වීම සඳහා එංගලන්ත ‘ඒ‘ (ලයන්ස්) කණ්ඩායම මෙම මස අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read More