Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා පිලේ මැදපෙළ පිතිකරු දිමුත් කරුණාරත්න තුවාල ලැබීම නිසා සීකුගේ ප‍්‍රසන්න ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.
සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැති පුහුණු සැසියකදී දිමුත් කරුණාරත්නගේ දකුණතේ සුළැ`ගිල්ලට පන්දුව වැදීම නිසා එහි අස්ථියක් පුපුරා ගියේය.
එක්දින අන්තර්ජාතික තරග 22 කට කී‍්‍රඩා කර ඇති සීකුගේ ප‍්‍රසන්න දකුණතින් පා දග පන්දු යවන්නකු වන අතර අවස්ථානුකූලව පිතිකරු ලයිස්තුවේ ඉහළින් පැමිණ වේගයෙන් ලකුණු ලබාගත හැකි කී‍්‍රඩකයෙකි.
දිමුත් කරුණාරත්න අද (6 වැනිදා) ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර ඔහු නැවතත් ශී‍්‍ර ලංකාවට යවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකාරීත්වය කියයි.
මීට පෙර ධම්මික ප‍්‍රසාද් තුවාල ලැබීම නිසා දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා සංචිතයට එක්වූ අතර පසුව ජීවන් මෙන්ඩිස් තුවාල ලැබීම නිසා උපුල් තරංග ශී‍්‍ර ලංකා පිලට එක්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.