Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ යටිතල පහසුකම් හා ආධුනික කටයුතු පිළිබද කමිටුවේ සභිකයකු ලෙස පත් කර තිබේ.
මෙම පත්වීම පිළිබදව ජස්වර් මහතා පැවැසුවේ නව තනතුර තුළින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සදහාද වැදගත් දායකත්වයක් ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි.උමාර් මහතා මේ වන විට ආසියානු පාපන්දු සමුළුවේ සංවර්ධන කමිටුවේ සාමාජික ධූරයකද කටයුතු කරන අතර එම සමුළුවේ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයා ලෙසත් කළක් කටයුතු කර තිබේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.