Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජයන්තට එරෙහිව තවත් ජයන්ත කෙනෙක්

ජයන්තට එරෙහිව තවත් ජයන්ත කෙනෙක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන බ්ලූමිෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ වාර්ෂික නිලවරණය අනිද්දා (03) පෙරවරු 10.00 සිට එම ක‍්‍රීඩා සමාජයේදී පැවැත්වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ ශ‍්‍රී ලංකා ”ඒ” පිලේ කළමණාකරු ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරු මෙවර නිළවරණයේදී බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජයේ සභාපති ධූරයට තරග වදිති.

ජයන්ත ධර්මදාස පාර්ශ්වයෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර, ලලිත් කළුපෙරුම සහ සනත් ජයසූරිය යන මහත්වරු උප සභාපති ධූර තුනක් සඳහා ද, ක‍්‍රිකට් ලේකම් ධූරයට හිටපු ප‍්‍රබල පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාද, ඉදිරිපත්ව සිටිති.

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ හිටපු සභාපති මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය් වර්ථමාන උප ලේකම් හිරන්ත පෙරේරා මහතා මෙවර ද සභාපති ධූරය සඳහා ඉදිරිපත්ව සිටිය ද අධිකරණ නියෝගයක් අනුව ඒ මහතාට තරග කිරීමට නොහැකි විය.

 

- 048


අදහස් (1)

ජයන්තට එරෙහිව තවත් ජයන්ත කෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.