ශ්‍රී ලංකා කි‍්‍රකට් කවුන්සිලය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය ලබාගැනීමට සී. සී. සී. කී‍්‍රඩා සමාජයේ චාමර සිල්වා සමත් විය.
බදුරලිය කී‍්‍රඩා සමාජයට එරෙහිව ඊයේ (7 වැනිදා) එන්. සී. සී. කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී ඔහු පන්දු 54 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී 110 ක් රැස්කළේය.
මෙම තරගාවලියේ අද (8 වැනිදා) පැවැති තරග වලිදී ජය ලැබීමට බදුරලිය, හලාවත මේරියන්ස්, රාගම, කෝල්ට්ස්, සී. සී. සී. කී‍්‍රඩා සමාජ සහ ගුවන් හමුදාව සමත් විය.
බදුරලිය කී‍්‍රඩා සමාජයට ලකුණු 30 ක ජයක්
බදුරලිය කී‍්‍රඩා සමාජය - ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 154
(ගිහාන් රූපසිංහ 23, මිලින්ද සිරිවර්ධන 32, ඇන්ඩි සොලමන්ස් 42, මිතුන් ජයවික‍්‍රම 21, තිලකරත්න ඩිල්ෂාන් 32/3, නිසල ගමගේ 32/3, චානක චෙලගෙදර 19/2)
ටැමිල් යුනියන් කී‍්‍රඩා සමාජය - ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී 124
(කිත්රුවන් විතානගේ 31, දිනුක් වික‍්‍රමනායක 41, හෂේන් රාමනායක 19, මොහොමඞ් දිල්ෂාඞ් 12/2, කසුන් රාජිත 27/2, මිතුන් ජයවික‍්‍රම 32/2)
හලාවත මේරියන්ස් කී‍්‍රඩා සමාජයට ලකුණු 2 ක තියුණු ජයක්
හලාවත මේරියන්ස් කී‍්‍රඩා සමාජය - ඕවර 18 කදී කඩුලූ 9 ක් දැවී 118
(විදුර අධිකාරි 15, නිමේෂ් පෙරේරා 47, තික්ෂිල ද සිල්වා 15, ළහිරු මධුෂංක 8/3, තරංග ලක්ෂිත 26/3)
බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජය - ඕවර 18 කදී කඩුලූ 9 ක් දැවී 116
(දිල්හාන් කුරේ 20, කුසල් මෙන්ඩිස් 15, අදීෂ නානායක්කාර 32, සංජය ගංගොඩවිල 23, ළහිරු ගමගේ 30/4, සාලිය ජීවන්ත 26/2)
රාගම කී‍්‍රඩා සමාජයට කඩුලූ 7 ක ජයක්
යුද හමුදාව - ඕවර 18 කදී කඩුලූ 9 ක් දැවී 90
(සංජික රිද්ම 15, ළහිරු ජයරත්න 8/2, අමිල අපොන්සු 15/2)
රාගම කී‍්‍රඩා සමාජය - ඕවර 15.1 කදී කඩුලූ 3 ක් දැවී 91
(උදාර ජයසුන්දර 37, ළහිරු මලින්ත 28)
කෝල්ට්ස් කී‍්‍රඩා සමාජයට කඩුලූ 4 ක ජයක්
වරාය අධිකාරිය - ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 155
(ධනංජය ද සිල්වා 45, මහේල උඩවත්ත 51, ඉසුරු උදාන 15, සචිත් පතිරණ 29/3, ඉෂාන් ජයරත්න 26/2, අකිල ධනංජය 35/2)
කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය - ඕවර 19 කදී කඩුලූ 6 ක් දැවී 161
(රොෂේන් සිල්වා 54, ෂෙහාන් ජයසූරිය 24, භානුක රාජපක්ෂ 42, සචිත‍්‍ර සේරසිංහ 29/3, ධනංජය ද සිල්වා 26/2)
සී. සී. සී. කී‍්‍රඩා සමාජයට කඩුලූ 3 ක ජයක්
සැරසන්ස් කී‍්‍රඩා සමාජය - ඕවර 11 කදී කඩුලූ 8 ක් දැවී 112
(ඇන්ඩි බෙරෙන්ජර් 17, ගිහාන් දිල්රුක් 20, චානක රුවන්සිරි 52, දිනේෂ් ගුණරත්න 12/2, චතුරංග කුමාර 19/2)
සී. සී. සී. කී‍්‍රඩා සමාජය - ඕවර 10.3 කදී කඩුලූ 7 ක් දැවී 113
(චාමර සිල්වා 15, හසන්ත ප‍්‍රනාන්දු 26, ලසිත් අබේරත්න නොදැවී 42, ප‍්‍රභාත් ජයසූරිය 30/2)
ගුවන් හමුදාවට කඩුලූ 4 ක ජයක්
මුවර්ස් කී‍්‍රඩා සමාජය - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 133
(දෙනුවන් රාජකරුණා 25, කෞශල්‍ය ගුණසිංහ 27, චතුරංග සිල්වා 15, රෙස්කෝ තට්ටිල් 24/2)
ගුවන් හමුදාව - ඕවර 19 කදී කඩුලූ 6 ක් දැවී 136
(විශ්ව කංචුක 40, චරිත් රුචිරංග 49, ශොහාන් රංගික 17, ජානක ගුණරත්න 11/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.