අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතිය අවසාන වන විට ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 41.17 ක් ලබාගත් එස්.එස්.සී. කණ්ඩායම සමත්වී ඇති අතර. ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 38.05 ක් ලබාගත් එන්.සී.සී. කණ්ඩායම සමත්වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.