අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර හලාවතදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විදුහල සමත් විය.
එහිදී ශාන්ත මරියා විදුහල් කණ්ඩායමේ චමිඳු පීරිස් ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
	
	ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 66
	(චමිඳු පීරිස් 12/4, ශිතික්ෂ රුක්ෂාන් 02/3, ගිම්හාන තරුෂ 02/2)
	ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 95  
	(දිල්රුක්ෂ අප්පුහාමි 34, නිර්වාන් අබේසේකර 06/3, නේතන් අබේසේකර 10/3, කයිල් මාකලන්ද 24/3)
	ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ දෙවැනි ඉනිම - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී 95  
	(ප්‍රින්ච් පීටර්සන් 40, චමිඳු පීරිස් 12/2)
	
	-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.