Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය ‘ඒ’ අවසන් තරගයට

රාජකීය ‘ඒ’ අවසන් තරගයට

editorial - 2024 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු  ලබන අන්තර් පාසල් වයස අවුරුදු 13 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය. 

බැද්දගාන ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී සඳුදා (22 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ පිල සමත්විය.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම් හෙට (24 වැනිදා) කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සහභාගි වෙති. 


කොළඹ රාජකීය විද්‍යාලය ‘ඒ’ - ඕවර 49 කදී කඩුලු 9 ක් දැවී 179 යි
(රමිරු තිරාණගම 37, ෂවේන් ගමගේ 26, ගගන් ගමගේ නොදැවී 18, ගයුක මානවඩු 47/4, විහංස කරුණාරත්න 32/2)

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය ‘ඒ’ කණ්ඩායම - ඕවර 49.1 කදී 111 යි
(දනිරු දිලන්මිත් නොදැවී 34,  විහංස කරුණාරත්න 17, අභිරු අමරසේකර 19/4, මහිම සිල්වා 30/2)

- 213


අදහස් (0)

රාජකීය ‘ඒ’ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.