Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දාව කඩුලූ 10 කින් ජය ලබයි

නාලන්දාව කඩුලූ 10 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ කොට්ටාව ආනන්ද විදුහල  අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 10 ක පහසු ජය ලැබීය.


කොට්ටාව ආනන්ද විදුහල  ඕවර 25.4 කදී සියලූ දෙනා දැවී 54
(පසන් ජයකලන 16, සනුද පෙරේරා 10/2, පසිඳු ලසංග 13/4, පුමුදිත විමලසිරි 13/2)

නාලන්දා විදුහල  ඕවර 8.3 කදී කිසිවකු නොදැවී 58
(ළහිරු ද සිල්වා නොදැවී 28)


අදහස් (0)

නාලන්දාව කඩුලූ 10 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.