Last Update  :  2025-05-14 17:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහලට කඩුලූ 6 ක ජයක්

නාලන්දා විදුහලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 6 කින් ජය ලැබීය.


සාන්ත තෝමස් විදුහල  ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 58
(ගනේෂරාජා ගෞතම් 14, හිමේෂ් ලියනපතිරණ 13/3, පසි`දු ලසංග 17/3, ප‍්‍රමුදිත විමලසිරි 6/4)

නාලන්දා විදුහල  ඕවර 10 කදී කඩුලූ 4 ට 61
(දිනෙත් සිල්වා 47, ගනේෂරාජා ගෞතම් 30/2)


අදහස් (0)

නාලන්දා විදුහලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.