Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය මුල් ඉනිමෙන් ජයගනී
13න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය මුල් ඉනිමෙන් ජයගනී

editorial - 2025 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රජන්ත බමුණුකොටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ඩී. එස්. සේනානායක විදුහල මුල් ඉනිමේදී පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප්  විද්‍යාලය සමත්විය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය පිටියේදී මෙම තරගය පැවැත්විණ.

 

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 7 ට 151 යි
(දිනෝෂ් මුදලිගේ 42, එලීෂ ජයවර්ධන නොදැවී 41, නිකේෂ් අභිලාෂ 15/2)

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 78 
(නිකේෂ් අභිලාෂ් 27, අභිසෙස් පන්සිළු 23/4, දිමිත්‍රි හපුආරච්චි 11/2, ලියෝ ජයකොඩි 18/2)


අදහස් (0)

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය මුල් ඉනිමෙන් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.