Last Update  :  2026-04-30 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් අතුරු කමිටුව වැඩ බාරගනී

ක්‍රිකට් අතුරු කමිටුව වැඩ බාරගනී

editorial - 2026 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් අතුරු කමිටුව අද (30 වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බාරගත්තේය. සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, ප්‍රකාශ් ශාෆ්ටර්, ඩිනාල් පිලිප්ස්, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල යන මහත්වරු සහ අවන්ති කොළඹගේ මෙනවිය ක්‍රිකට් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. 

 

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි අවස්ථාව්දී, මහා සංඝරත්නය විසින් කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව අතුරු කමිටු නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා හමුවූ අවස්ථාව.


- ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

ක්‍රිකට් අතුරු කමිටුව වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.