Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව තරග හෙට සහ අනිද්දා (12 සහ 13) කොට්ටේ ආනන්දශාස්ත‍්‍රාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු අවසන් පූර්ව තරගය පින්දෙණිය ජාතික පාසල සහ මඩකලපුව හින්දු විදුහල අතර හෙට (12) පැවැත්වේ. දෙවනි අවසන් පූර්ව තරගය අතර දෙහිවල ශාස්ත‍්‍රානන්ද විදුහල සහ පන්නල ජාතික පාසල අතර අනිද්දා (13) පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගය මේ මස 16 වැනිදා කොළඹ වෙළෙද සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.