Last Update  :  2026-04-08 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ටෙස්ට් තරගාවලිය ශී‍්‍ර ලංකාවට වාසි වේවි - බෙල්
10 ජුනි 2014         - 23814 - 0    

මේ මස 12 වැනිදා ආරම්භ වීමට නියමිත ශී‍්‍ර ලංකා x එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වඩාත් හොඳින් කී‍්‍රඩා කරනු ඇතැයි එංගලන්ත පිලේ උ

Read More
kelimandala
විලියම්සන් - නීෂම් නවසීලන්ත පිල ඔසවා තබති
10 ජුනි 2014         - 2420 - 0    

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ ඊයේ (9 වැනිදා) තරගය නතර

Read More
kelimandala
කටුනේරිය ශා. සෙබස්තියන්ට දැවැන්ත ජයක්
09 ජුනි 2014         - 1001 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහල සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවති II වැනි

Read More
kelimandala
ආනන්ද විදුහලට ලකුණු 59 ක ජයක්
09 ජුනි 2014         - 562 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවති II වැනි කාණ්ඩ

Read More
kelimandala
ජයසිංහ විදුහල ලකුණු 41 කින් ජයගනී
09 ජුනි 2014         - 471 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ දෙහිවල එස්. ද. එස් ජයසිංහ විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවති II වැනි කාණ්

Read More
kelimandala
මහානාම විදුහලට කඩුලූ 8 ක ජයක්
09 ජුනි 2014         - 410 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර පැවති I වැනි කාණ්ඩයේ තරගය

Read More
kelimandala
රිච්මන්ඞ් විදුහලට ලකුණු 191 ක ජයක්
09 ජුනි 2014         - 787 - 0    

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර පැවති I වැනි කාණ්ඩයේ තරග

Read More
kelimandala
ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා රන්දේව්
09 ජුනි 2014         - 1139 - 0    

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට කොළඹ රා

Read More
kelimandala
විලියම්සන්ගෙන් පළමු දිනයේදී ශතකයක්
09 ජුනි 2014         - 3659 - 0    

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයවූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන ව

Read More
kelimandala
සුදේශ්ට කි‍්‍රකට් පිත්තක්
08 ජුනි 2014         - 3001 - 0    

  මුරලි එකමුතු කණ්ඩායම සමග එංගලන්තය බලා පිටත්ව යන සුදේශ් ඉඳුනිල්ට අවශ්‍ය කි‍්‍රකට් පිත්තක් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල

Read More
kelimandala
‘එකමුතු’ කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක
08 ජුනි 2014         - 4464 - 0    

ගුණජය සතුට පදනම වාර්ෂිකව සංවිධානය කරන ‘මුරලි’ එකමුතු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පසුගිය වසරේ (2013) දස්කම් දැක්වූ කී‍්‍රඩකයන්ගෙන් තෝරා ගන්නා ලද &lsq

Read More
kelimandala
පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා
07 ජුනි 2014         - 3112 - 0    

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල අතර නොදම්ටන්හිදී පැවැත්වෙන පුහුණු සිවුදින තරගයේ තෙවැනි දිනය වන අද (07 වැනිදා) වර්ෂාව නිසා තරගය

Read More
kelimandala
කෞෂාල් - තිරිමාන්න ශතක ලබති
05 ජුනි 2014         - 20328 - 2    

කෞෂාල් සිල්වා (නොදැවී 152) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 120) ගොඩනැගූ අනගි සම්බන්ධතාව නිසා නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිලට එරෙහිව නොදම්ටන්හිදී අද (05* ආරම්භ ව

Read More
kelimandala
මාලිංග වසරේ අයි. පී. එල්. පිලට
05 ජුනි 2014         - 19179 - 1    

මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ කී‍්‍රඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් අයි. පී. එල්. සංවිධායක මණ්ඩලය විසින් නම් කරන ලද වසරේ

Read More
kelimandala
බට්ලර්ට ආපහු එන්න කිවුවා නම් හොඳයි - අර්ජුන
05 ජුනි 2014         - 17513 - 41    

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර එජ්බැස්ටන්හිදී පසුගිය අගහරුවාදා පැවැති පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී ජොස් බට්ලර් දවාගත් ආකාරය සම්බන්ධයෙන් ශී‍

Read More
kelimandala
‘මන්කාඞ් ක‍්‍රමය’ ගැන මත ගැටුම
04 ජුනි 2014         - 50249 - 44    

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (3 වැනිදා) එජ්බැස්ටන්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී සචිත‍්‍ර සේනානායක විසින් ජොස් බට්ලර් දවාගත්

Read More
kelimandala
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්
03 ජුනි 2014         - 13432 - 0    

3-2 ක් ලෙස ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී.... ඕවර 48.2 - 222/4 බොපාරගේ ඕවරයේ පළමු සහ දෙවැනි පන්දු වලට හතරේ පහර 2 ක් එල්ල කළ මැතිව්ස් ශ්‍රී ලංකා කන්ඩායම ජ

Read More
kelimandala
ධම්මික - වෙළගෙදර ටෙස්ට් සංචිතයට එක්වෙති
02 ජුනි 2014         - 6726 - 5    

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ මස 12 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේග පන්

Read More
kelimandala
අවසන් මහ තරගයේ සජීවී තොරතරු
01 ජුනි 2014         - 7014 - 0    

අවසන් තරගයෙන් කොල්කටා පිලට කඩුලු 3 ක ජයක්... මෙය ඔවුන් අයි. පී. එල්. තරගාවලියක ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාවයි...    ඕවර 19.3 - 200/7 (සුනිල් නරේන් නොදැවී 2,

Read More
kelimandala
දෙපිලටම දෝලනය වූ කදිම තරගයක්
31 මැයි 2014         - 10722 - 1    

ඕවර 50.0 - ට්‍රෙඩ්වෙල්ට එක ලකුණයි..තරගයේ ජයග්‍රහණට ශ්‍රී ලංකාවට ඕවර 49.5 - ට්‍රෙඩ්වෙල්ට ලකුණක් ලබාගත නොහැකි වෙයි ඕවර 49.4 - බට්ලර් දුවද්දී දැවී යයි - පන්

Read More
kelimandala
පන්ජාබ් අවසන් මහ තරගයට එයි
30 මැයි 2014         - 4521 - 0    

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ජෝජ් බේලි මෙහෙයවන කිං

Read More
kelimandala
ටෙස්ට් තරගාවලියට ප‍්‍රයර් ඕනෑ
30 මැයි 2014         - 3910 - 0    

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත ජ්‍යෙෂ්ඨ කඩුලූ රකින ක‍්‍රීඩක මැතිව් ප‍්‍රයර් ගේ සහභාගිත්වය තමන් අපේක්‍ෂා

Read More
kelimandala
ලංකා කැවලියර්ස් ක‍්‍රිකට් තරග හෙට
30 මැයි 2014         - 868 - 0    

ලංකා කැවලියර්ස් ක‍්‍රිකට් සමාජය දෙවැනි වරට සංවිධානය කරන වයස 40 ට වැඩි කී‍්‍රඩකයන් සඳහා වන ආරාධිත සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය හෙට (31) කොළඹ බී. ආර්.

Read More
kelimandala
ඉන්දියාවෙන් දුර්වල කණ්ඩායමක්
30 මැයි 2014         - 5364 - 0    

බංගලාදේශය සහ ඉන්දියාව අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සුරේෂ් රයිනාගේ නායකත්වයෙන් යුත් යොවුන් කණ්ඩායමක් සහ

Read More
kelimandala
කඳුරට කුඩ වෙතින් එස්. එස්. සී. යට නිල ඇදුම්
30 මැයි 2014         - 947 - 0    

එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් කණ්ඩායමේ නිල ඇදුම් සපයන්නා ලෙස නැවත වරක් දිවයිනේ ප‍්‍රධාන පෙළේ කුඩ නිශ්පාදන සමාගමක් වන කඳුරට කුඩ සමාගම ප

Read More
kelimandala
මුරලි, වෝන්, සචින්, ලාරා 5 දා ලෝඞ්ස් පිටියේ
28 මැයි 2014         - 32043 - 2    

ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වඩාත් ගෞරවයක් හිමිකරගෙන ඇති ක‍්‍රීඩාගංණය වන එංගලන්තයේ ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයට වසර 200 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් එම ක‍

Read More
kelimandala
චෙන්නායි පිල සුදුසුකම් ලබාගැනීමේ තරගයට
28 මැයි 2014         - 3101 - 0    

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ මුම්බායිහිදී අද (28 වැනිදා) පැවැති පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩු

Read More
  • First
  • Previous
  • ...
  • 438
  • 439
  • 440
  • 441
  • 442
  • ...
  • Next