Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ටෙස්ට් කී‍්‍රඩකයෝ 8 ක් ‘ඒ’ පිලට එක්වෙති
09 ඔක්තෝබර් 2014         - 4272 - 0    

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව අනිද්දා (11) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ආරම්භ වන පළමු සිවුදින තරගය සදහා නම් කර ඇති 15 දෙනකු

Read More
kelimandala
ශ්‍රී ලංකා යොවුන් පිලට ජය
09 ඔක්තෝබර් 2014         - 1083 - 0    

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ සංචාරක  ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති සීමිත  ඕවර ක‍්‍රි

Read More
kelimandala
නීතියට අනුව පන්දු යවන්න - මුරලි
09 ඔක්තෝබර් 2014         - 11109 - 2    

පාකිස්ථානු කී‍්‍රඩක සයිඞ් අජ්මාල් සහ බටහිර ඉන්දීය කී‍්‍රඩක සුනිල් නරීන් වර්තමානයේ මුහුණ පා ඇති ගැටළුවට තමාද එකල මුහුණ දුන් බවත් එබැවින් පන්ද

Read More
kelimandala
සොහාග් ගාසිත් දමාගසන්නන් අල්ලන දැළේ
09 ඔක්තෝබර් 2014         - 4161 - 0    

බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ දකුණත් පිට දග පන්දු යවන ක‍්‍රීඩක සොහාග් ගාසි පන්දුව දමා ගැසීමේ චෝදනාවට හසුවූ නවතම පන්දු යවන්නා බවට පත්ව ති

Read More
kelimandala
බ. ඉ. කොදෙව් පිලට ලකුණු 124 ක ජයක්
08 ඔක්තෝබර් 2014         - 4795 - 1    

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය ලෙස අද (08 වැනිදා) නේරු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් බ

Read More
kelimandala
තුන්දින තරගය අතහැර දමයි
08 ඔක්තෝබර් 2014         - 1224 - 0    

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතු

Read More
kelimandala
පදක්කම් ලාභීන්ට ලක්‍ෂ ගණනින් තෑගි
08 ඔක්තෝබර් 2014         - 1414 - 0    

දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී පැවැති XVII ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් කණ්ඩායම සහ ලෝකඩ පදක්කම් දිනූ ශ්‍ර

Read More
kelimandala
ලාරාගේ පිලට තියුණු ජයක්
08 ඔක්තෝබර් 2014         - 7285 - 0    

සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ආසියානු ක‍්‍රිකට් පිල සහ බ‍්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් ලෝක ක‍්‍රිකට් පිල අතර හජ්ජි උත්සවය නිමිත්තෙන් පැවැත

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියා පිලට කඩුලූ 6 ක පහසු ජයක්
06 ඔක්තෝබර් 2014         - 3331 - 0    

ඕස්ටේ‍්‍රලියා පිල සහ පාකිස්තාන පිල අතර ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් අත

Read More
kelimandala
ඉන්දීය ‘ඒ’ පිලට ලකුණු 16 ක ජයක්
06 ඔක්තෝබර් 2014         - 2506 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය ‘ඒ’ පිල අතර මුම්බායිහිදී ඊයේ (5 වැනිදා) පැවැති නිල නොවන සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්ත

Read More
kelimandala
ශී‍්‍ර ලංකා යොවුන් පිල එක්දින තරගාවලිය ජය ගනී
04 ඔක්තෝබර් 2014         - 2101 - 0    

ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති අවසන් යොවුන් එක්දින ජත්‍යන්තර තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්තා

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියා යොවුන් පිල පළමු ජය ලබයි
03 ඔක්තෝබර් 2014         - 2340 - 0    

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල අතර කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති පස්වැනි යොවුන් එක්දින ජාත්‍යන

Read More
kelimandala
ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් පාලනයට 200 ක පොලිස් බලෑනියක්
03 ඔක්තෝබර් 2014         - 7557 - 0    

ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (03) ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 ක‍්‍රිකට් අවසන් මහ තරගය ඇරඹීමට පැමිණි 2000 කට ආසන්න ශ‍

Read More
kelimandala
බ‍්‍රාවෝ චෙන්නායි පිල අවසන් තරගයට ගෙනයයි
03 ඔක්තෝබර් 2014         - 1924 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල අද (02 වැනිදා) සමත්විය. හයිද්‍රාබාද් හිදී පැවැති දෙ

Read More
kelimandala
කි‍්‍රස් ගේල් නැවතත් තරග බිමට
03 ඔක්තෝබර් 2014         - 1410 - 0    

මේ මස 30 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී නැවතත් කණ්ඩායම නියෝජනය කිරීමට තමා බලාපොරොත්තු වන බව කොදෙව්

Read More
kelimandala
කොදෙව් පිල ඉන්දියාවේ
03 ඔක්තෝබර් 2014         - 2495 - 0    

ඉන්දීයවේ සංචාරයක නිරතවන බටහිර ඉන්දීය කොදෙව් පිල, හෙට (3 වැනිදා) සිට නොවැම්බර් මස 19 වැනිදා එක්දින තරග 5 කට, එක් විස්සයි20 තරගයකට සහ ටෙස්ට් තරග 3 කට සහභාගී

Read More
kelimandala
කොල්කටා නයිට්රයිඩර්ස් පිල අවසන් තරගයට
02 ඔක්තෝබර් 2014         - 1813 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල අද (02 වැනිදා) සමත්විය. හයිද්‍රාබාද් හිදී පැවැති ප

Read More
kelimandala
අවිෂ්ක - කේෂාන් ශී‍්‍ර ලංකා යොවුන් පිලට ජය ගෙනෙති
01 ඔක්තෝබර් 2014         - 3228 - 0    

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල අතර කොළඹ කොල්ට්ස් කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති සිව්වැනි යොවුන් එක්දින ජත්‍යන්තර ත

Read More
kelimandala
කි‍්‍රකට් නවක තරු සොයන වැඩමුළුවක්
01 ඔක්තෝබර් 2014         - 1142 - 0    

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සොයා යන ‘කොකා-කෝලා ක‍්‍රිකට් පාත්වේස්’ වැඩසටහනේ සුපිරි

Read More
kelimandala
ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ ක‍්‍රිකට් සටන හෙට
01 ඔක්තෝබර් 2014         - 3365 - 0    

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාව රන් පදක්කම් බලාපොරොත්තු තබා සිටින විස්සයි20 ක‍්‍රිකට

Read More
kelimandala
ටේප් බෝල් කි‍්‍රකට් ශූරතාව ස්ලිම්ටෙක්ස් පිලට
01 ඔක්තෝබර් 2014         - 758 - 0    

ශ‍්‍රී ලංකා ටේප්බෝල් ක‍්‍රිකට් සම්මේලනය සංවිධානය කළ වෙළඳ සේවා ටේප් බෝල් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ‘සිංගර්’ අභියෝග ශූරතා කුසල

Read More
kelimandala
දමාගසන්නන් කොටුකිරීමේ දැළට නරේනුත් හසුවෙයි
01 ඔක්තෝබර් 2014         - 7728 - 1    

බටහිර ඉන්දීය කොදෙව් එක්දින පිලේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නා වන සුනිල් නරේන්ට පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී තිබේ. මෙවර ශූරයන්ගේ විස්සයි20 ලීග් ත

Read More
kelimandala
බංග්ලාදේශ එක්දින නායකත්වය මොර්ටාසාට
01 ඔක්තෝබර් 2014         - 1439 - 0    

නොවැම්බර් මාසයේදී සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී බංගලාදේශ පිල මෙහෙයවීමේ අවස්ථාව වේග පන්දු යවන කී‍්&z

Read More
kelimandala
සැමුවෙල්ස්, ස්මිත්, ටේලර් යළි කැඳවති
01 ඔක්තෝබර් 2014         - 3822 - 0    

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා කොදෙව් පිල නියෝජනය කළ ප‍්‍රවීණ කී‍්‍රඩකයන් තිදෙනකු වන ම

Read More
kelimandala
අවසන් 4 දෙනා සටනට බසිති
01 ඔක්තෝබර් 2014         - 2605 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, කිංග්ස් XI පන්ජාබ් සහ හෝර්බාට්

Read More
kelimandala
ට‍්‍රයිඩන්ට්ස් පිල අවසන් තරගයේදී පළමු ජය ලබයි
30 සැප්තැම්බර් 2014         - 3924 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 20 වැනි තරගය ලෙස බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල සහ නොදර්න් දිස්ති‍්‍රක් පිල අතර බැංගලෝර් හිදී අද (30 වැනිද

Read More
kelimandala
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල අවසන් පූර්ව තරගයට
30 සැප්තැම්බර් 2014         - 4500 - 0    

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනය වූ අද (30) ශ‍්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් පිල විස්සයි20 ක‍්‍

Read More
kelimandala
ලාහෝර් ලයන්ස් පිලේ බලාපොරොත්තු බිඳ වැටෙයි
30 සැප්තැම්බර් 2014         - 1271 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස පර්ත් ස්කෝචර්ස් පිල සහ ලාහෝර් ලයන්ස් පිල අතර බැංගලෝර්හි හිදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් ක

Read More
kelimandala
කොල්කටා නයිට්රයිඩර්ස් පිල අපරාජිත බව රැකගනී
29 සැප්තැම්බර් 2014         - 1788 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 18 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ ඩොල්ෆින්ස් පිල අතර හයිද්‍රාබාද් හිදී අද (30 වැනිදා) පැවැති තර

Read More
kelimandala
‘පී‍්‍රමා කුසලාන’ බස්නාහිර පළාත් උතුර පිලට
29 සැප්තැම්බර් 2014         - 1370 - 0    

ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 50 කින් දකුණු පළාත් කණ්ඩායම පරාජය කළ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ‘පී‍්‍රමා කුසලාන’ අන්තර් පළාත් වයස 15 න් පහළ

Read More
  • First
  • Previous
  • ...
  • 423
  • 424
  • 425
  • 426
  • 427
  • ...
  • Next