අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
වේල්ස් කු-මර විදුහල් පිල පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 38 කින් ගාල්ල රිච්මන්ඞ් විදුහල් පිල පරාජය කළේය.
වේල්ස් කුමර විදුහල ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 216
(විශ්ව පීරිස් 62, රවිඳු රෝචන 44, අවිඳු ප‍්‍රනාන්දු 30, ඞී. ලක්‍ෂාන් 25/2, ඒ. තිලක්‍ෂණ 31/2)
රිච්මන්ඞ් විදුහල ඕවර 46.1 කදී සියලූ දෙනා දැවී 178
(ඞී. ලක්‍ෂාන් 30, කේ. එදිරිවීර 36, ටී. ඩිවාන් 52, සංජය ප‍්‍රනාන්දු 28/2, සවිඳු පීරිස් 12/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.