Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ කොට්ටාව ආනන්ද විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 10 ක පහසු ජය ලැබීය.
කොට්ටාව ආනන්ද විදුහල ඕවර 25.4 කදී සියලූ දෙනා දැවී 54
(පසන් ජයකලන 16, සනුද පෙරේරා 10/2, පසිඳු ලසංග 13/4, පුමුදිත විමලසිරි 13/2)
නාලන්දා විදුහල ඕවර 8.3 කදී කිසිවකු නොදැවී 58
(ළහිරු ද සිල්වා නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.