අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආරක්ෂක සේවා විදුහල සහ කොළඹ ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල අතර බත්තරමුල්ල සුභූති විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා විදුහල සමත් විය.
එහිදී ආරක්ෂක සේවා විදුහලේ සිතික සිව්සත් ලකුණු 60 ක් රැස්කරමින් සහ ලකුණු 9 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
	ආරක්ෂක සේවා විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 151   
	(සිතික සිව්සත් 60, ඔවිඳු දීවංජි 21, සහන් අභිමන් 20, ඉසල පසන්මිත් 25/4)
	ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 115      
	(ජේ. මොහොමඞ් 45, සිතික සිව්සත් 09/3, කවීෂ ගිම්හාන 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.