Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches රයිගම් සටන 31 දා බණ්ඩාරගමදී

රයිගම් සටන 31 දා බණ්ඩාරගමදී

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අඟුරුවාතොට  මංගල එදිරිසිංහ)

හොරණ ශ්‍රී මේධංකර ජාතික පාසල සහ බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලය අතර මහා ක්‍රිකට් ගැටුම මාර්තු මස 31වැනි දා බණ්ඩාරගම  මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. රයිගම් සටන යනුවෙන් නම්කර ඇති මෙම මහා ක්‍රිකට් ගැටුමේ පසුගිය වර්ෂයේ තරඟය  බණ්ඩාරගම මධ්‍යම හා විද්‍යාලය විසින් ජයග්‍රහණය කරන ලදි. 

හොරණ මේධංකර ජාතික පාසලේ විදුහල්පති  අරුණ අතුකෝරල මහතාගේ සහ බණ්ඩාරගම මධ්‍යම හා විද්‍යාලයේ විදුහල්පතිනි ජානකී අතුකෝරල මහත්මියගේ මග පෙන්වීම මත  මෙම තරගය සංවිධානය කෙරේ. 

 

හොරණ මේධංකර ජාතික පාසල් කණ්ඩායම
විශ්ව කුඹුකගේ (නායක), ලක්ද ලක්තිලිණ, හසිත් රන්දිනු , නිදුක දේශාන්,  උමේශ් කළුබෝවිල,   තසිරු රෙහාන්,  සෙනාල් තිසර,    යසිරු ධනංජය,   මිනිඳු ගමගේ,  නවෝද්‍ය බණ්ඩාර,  විහඟ සංදීප,   තුෂර තිලන්ක, තරුක් නෙත්විඳු,  චනුල මධුසර,   උමේශ් ඉඳුවර, මින්තක මන්විදු සහ  හන්ස දේශාන් 

 

බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම

ඉමන්ත ලක්ෂාන් (නායක), රශ්මික විහඟ,  නිශාන් දිනුජය   ,සදෙව් පබසර,   සංජන දිලංක,   සඳරු කාවින්ද,    සනුප මන්විදු,   කවින් හිරුෂාන්,   ඉමන්ත ලක්‍ෂාන් ,   ඔමාඹ් යසිත්,   නිර්මාල අචින්ත,    තිසුර සස්මිත,    පුන්සර චමින්දු,   උදාර ධනංජය  , අශේන් ශානුක,    අනුද නෙත්සර   , ගිහාන් පෙරේරා, මෙවිඳු පැහැසර  ක්‍රීඩකයින් කණ්ඩායම නියෝජනය කරයි


අදහස් (0)

රයිගම් සටන 31 දා බණ්ඩාරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.