කොරෝනා වසංගත තත්ත්වය නොසලකා හරිමින්, තම අසල්වැසි රටක් වන බ්‍රසීලයේදී පැවැත්වෙන දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියට සහභාගි වන බව ආජන්ටිනාව ඉකුත්දා තහව
Read More
ජාත්‍යන්තර තරග තහනමක් පැණවිම හේතුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අහිමිවූ ඔලී රොබින්සන් වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස් එං
Read More
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් එංගලන්තයට ඔවුන්ගේ තර
Read More
අයර්ලන්තයට එරෙහිව යූට්රෙක්ට්හිදී අද (7 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ නෙදර්ලන්තය, දෙරට අතර පැවැති ත
Read More
මානසික සෞඛ්‍ය හේතුන් නිසා මාධ්‍ය සාකච්ඡා වලට සහභාගි විය නොහැකි බව කියමින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වූ ජපානයේ නයෝමි ඔසාකා, ලබන සතියේදී බර්
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියට සහභාගී වීමට නියමිත ප්‍රබල රටවල් දෙකක් වන බෙල්ජියම සහ ක්‍රොයේෂියාව අතර ඊයේ (6 වැනිදා) පැවැති ජාත්‍යන්තර සුහද පානන්දු තරගයෙන් ග
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින 4 ක් තිබියදී ඊට සහභාගි වන ප්‍රබල කණ්ඩායමක් වන ස්පාඤ්ඤ කණ්ඩායමේ නායක සර්ගියෝ බස්කෙට්ට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහ
Read More
ජාතිවාදී මෙන්ම ලිංගිකත්වය සම්බන්ධ ට්විටර් පණිවුඩ පළකිරීම පිළිබඳව ඔලි රොබින්සන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් නවසීලන්තයට එරෙහි
Read More
වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම පසුවට කල් තියා එංගලන්ත සංචාරයට යාමට පෙර සංචාර ගිවිසුම අත්සන් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ක්‍රීඩකයන්ගෙන් ඉල්ල
Read More
ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගන්නා කණ්ඩායම තෝරා ගැනීම සඳහා තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීම සුදුසු බව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශ
Read More
වාර්ෂික ගිවිසුමට සම්බන්ධතාවක් පැවැති හෙයින් එංගලන්ත සංචාරයට අදාළ ගිවිසුමත් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අලුත්ම සංචාර ගිවිසු
Read More
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයා ලෙස පිට පිටම දෙවැනි වරටත් නිතරගයෙන් පත්වීමට වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සමත් විය. මෙවර ඔහු එම ධූරයට පත
Read More
පාකිස්තානයේ ජනප්‍රිය තුන් ඉරියව් ක්‍රීඩක සහ හිටපු නායක සහිඩ් අෆ්රිඩි තම වැඩිමහල් දියණියගේ විවාහය පාකිස්තානයේ වේග පන්දු යවන්නකු වන ෂහීන් ෂා අෆ්රිඩි ස
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස බ්‍රෙට් හැරොප් මහතා පත්කර ඇත. ඒ අනුව පසුගිය මැයි 21 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා ඔහුගේ පත්ව
Read More
දේශීය පිහිනුම් ක්‍රීඩාවේ එක් අවුරුදු ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා රුපියල් 57,80,000 ක් (ලක්ෂ 58 ක්) මුදලක් අනුමත කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහත
Read More
‘සූම්’ තාක්ෂණය ඔස්සේ මැයි 31 වැනිදා පැවැත්වීමට සුදානම් කර තිබුණු ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය කොළඹ දිසා අධිකරණයෙන් පැනවූ වාරණ නියෝගයක් හේතුවෙන්
Read More
සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව යූට්රෙක්ට්හිදී අද (4 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ සංචාරක
Read More
එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් අත්සන් කළ යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට දන්වා තිබේ. ඒ සඳහා ඔවුනට ද
Read More
සංචරණ සීමා ජුනි 14 වැනිදා දකවා දීර්ඝ කිරීමත් සමග ලබන සඳුදා (7) ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීම සූදානම් කර තිබූ ශ්‍රී ලංකා පාපන
Read More
ගම්පොල පාපන්දු ලීගය සඳහා නීත්‍යානුකූල ලෙස පත් නොවූ බව කියන නිලධාරීන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට සහභාගි වීමට දරන උත්සාහය වළක්වන ලෙස ඉල්ලා
Read More
ඇෆ්ගනිස්ථානයේ විස්සයි20 නායකත්වය ප්‍රතික්ෂේප කර ඇති රෂීඩ් ඛාන්, නායකයෙකුට වඩා ක්‍රීඩකයෙකු ලෙස තමාගේ වටිනාකම වැඩි බව තමා විශ්වාස කරන්නේ යැයි පවසා ඇත.
Read More
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා අද (04 වැනිදා) පෙරවරුවේදී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට සහභාගි වූ ක්‍රීඩකයන් පස් දෙනාම ඉන් සමත් වූ බව ශ්
Read More
ඕස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිඩාකිරිමට සනත් ජයසුරිය ද ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර් තා වේ.
Read More
මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි යුගල ඉසව්වට සහභාගි වීමට නියමිතව සිටි ක්‍රීඩකයන් දෙදෙනෙක් ඊයේ (2 වැනිදා) කොවිඩ්-19 වයිරස ආසාධිතයන් බවට තහවුරු
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයෙන් පත්වූ නව විධායක සභාවට එහි ලිපිගොනු හා පරිගණක මුරපද ලබාදීම හිටපු පරිපාලනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අන්ත
Read More
නවසීලන්තයට එරෙහිව ලෝඩ්ස් හිදී ඊයේ (2 වැනිදා) ටෙස්ට් වරම් හිමිකර ගත් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් විසින් ජාතිවාදී සහ ලිංගිකත්වය පිළිබඳව
Read More
යූරෝ 2020 පාපන්දු ශූරතාවලියට පෙරහුරුවක් ලබාගැනීම සඳහා ඊට සහභාගි වන රටවල් කිහිපයක් අතර ඊයේ (2 වැනිදා) පැවැති ජාත්‍යන්තර සුහද තරගවලදී ජයග්‍රහණ වාර්තා කිර
Read More
දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය 47 වැනි වරටත් සංවිධානය කරන ‘කෝපා ඇමරිකා‘ පාපන්දු කුසලාන තරගාවලිය රටවල් 10 ක සහභාගීත්වයෙන් මේ මස 14 වැනිදා සිට ජූලි මස 11 වැන
Read More
එංගලන්තය සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජ පිටිය වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. මාර්ලිබෝන් ක්‍රිකට් සමා
Read More
දකුණු කොරියාවේ ‘සෝල්’ නුවරට ඊයේ (1) ළඟා වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් අසමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නවා
Read More