Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ශ්‍රී ලංකා වොලිබෝල් පිල හෙට මාලදිවයිනට
07 දෙසැම්බර් 2021         - 287 - 0    

පුහුණු තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් පිරිමි කණ්ඩායම හෙට 8 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එහිදී මාලදිවයින් ජාතික වොලිබෝල් කණ්ඩායම සමග තර

Read More
kelimandala
කොත්මලේ කඳු තරණය 10 - 11 - 12
07 දෙසැම්බර් 2021         - 157 - 0    

සෙංකඩගල මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව සංවිධානය කරනු ලබන කොත්මලේ කඳු තරණය මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගය මේ මස 10, 11 සහ 12 යන දි

Read More
kelimandala
III වැනි කොටසේ ‘ඒ’ ශූරතාව විද්‍යාලෝකයට
07 දෙසැම්බර් 2021         - 206 - 0    

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල සමත්

Read More
kelimandala
දෙවැනි දිනය වැස්සට සේදෙයි
05 දෙසැම්බර් 2021         - 382 - 0    

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඩකා නුවර ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) වර්ෂාව හේතුවෙන් කී‍්‍රඩ

Read More
kelimandala
ශම්ෂි වෙනුවට නූර් අහමඞ් කැඳවයි
05 දෙසැම්බර් 2021         - 478 - 0    

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධානම විදෙස් කී‍්‍රඩකයා බවට පත්ව සිටි දකුණු අපි‍්‍රකාවේ තබ්‍රේස් ශම්ෂි, ගමනාගමන ගැටලූ හේතුවෙන් තමාට මෙවර ලංකා පි‍්

Read More
kelimandala
එල්.පී.එල්. ප‍්‍රවේශපත් අළෙවිය හෙට සිට
04 දෙසැම්බර් 2021         - 386 - 0    

එල්.පී.එල්. තරගාවලිය සඳහා වන ප‍්‍රවේශපත් හෙට සිට මිලදීගත හැක. මෙම ප‍්‍රවේශපත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අළෙවි කෙර

Read More
kelimandala
වෙරළ වොලිබෝල් ශූරතාවක් කෑගල්ලට
04 දෙසැම්බර් 2021         - 228 - 0    

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් කාන්තා ශුරතාව කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. පිර

Read More
kelimandala
දැල්පන්දු ශූරතා යාපනයට - කොළඹට
04 දෙසැම්බර් 2021         - 208 - 0    

මෙම වසරට නියමිත 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශූරතාවලියේ පිරිමි ශූරතාව මෙවරත් යාපනය දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. කොළඹ දිස

Read More
kelimandala
ජාතික මේසපන්දු තරගාවලිය අද - හෙට
04 දෙසැම්බර් 2021         - 136 - 0    

ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 74 වැනි ජාතික මේසපන්දු තරගාවලිය අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) යන දිනවලදී බණ්ඩාරගම ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්ව

Read More
kelimandala
පන්නල ජාතික පාසල අවසන් පූර්ව වටයට
03 දෙසැම්බර් 2021         - 353 - 0    

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පන්නල

Read More
kelimandala
යාපනය - විද්‍යාලෝක අවසන් සටන හෙට
03 දෙසැම්බර් 2021         - 347 - 0    

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට (4 වැනිදා) කොළඹ නාලන්දා විදුහ

Read More
kelimandala
ඩකා මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4 ක්
03 දෙසැම්බර් 2021         - 239 - 0    

බංග්ලාදේශයේ ඩකා නුවරදී ලබන ජනවාරි 10 වැනිදා පැවැත්වෙන බන්ගාබන්දු ෂෙයික් මුජිබර් රහමන් ආරාධිත ජාත්‍යන්තර මැරතන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක

Read More
kelimandala
රෙඩ් බුල් ධීවර යාත්‍රා තරගාවලිය යළිත්
03 දෙසැම්බර් 2021         - 202 - 0    

වසර දෙකක තාවකාලික විරාමයකින් පසුව, රෙඩ් බුල් ධීවර යාත්‍රා තරගාවලිය යළිත් ආරම්භ විය. කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මෙම තරගාවලිය පසුගියදා පැවැත්වුණු අතර, ක

Read More
kelimandala
ටෙහාන් - අංජලිකා කේවල ශූරතා දිනති
03 දෙසැම්බර් 2021         - 148 - 0    

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය 106 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ටෙහාන් විජේමාන්නද, කාන්තා කේවල ශූරතාව දිනාගැ

Read More
kelimandala
පාසල් කි‍්‍රකට් තරග ජනවාරියේ
03 දෙසැම්බර් 2021         - 452 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ විධායක සභා රැුස්වීම පසුගියදා කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැති අතර මේ වසරට (2021) අදාල අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලිය

Read More
kelimandala
මහනුවරට වෙනත් ක්‍රීඩකයෝ 3 ක්
03 දෙසැම්බර් 2021         - 224 - 0    

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වන කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන්ගේ වෙනසක් සිදුකර ඇතැයි වාර්තා වේ.

Read More
kelimandala
මාතලේ හින්දු විදුහල අවසන් පූර්ව වටයට
03 දෙසැම්බර් 2021         - 514 - 0    

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාතලේ

Read More
kelimandala
දකුණු අප්‍රිකානු සංචාරය සතියකින් කල්යයි
02 දෙසැම්බර් 2021         - 607 - 0    

නව කොරෝනා ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් හේතුවෙන් මේ වනවිට ලොව පුරා ඇතිවී තිබෙන තර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩි කාලයක් අවශ්‍ය බැවින් ඉන්දීය කණ්ඩායමේ දක

Read More
kelimandala
සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන ප්‍රදානය හෙට
02 දෙසැම්බර් 2021         - 164 - 0    

සබුද්ධි සාහිත්‍ය කවය දෙවැනි වරටත් සංවිධානය කරන සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය හෙට (3 වැනිදා) පස්වරු 3.00 ට රිඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ

Read More
kelimandala
කැලණිය සුමංගලය අවසන් පූර්ව වටයට
01 දෙසැම්බර් 2021         - 323 - 0    

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කැලණි

Read More
kelimandala
මාරිස්ටෙලා විදුහල අවසන් පූර්ව වටයට
01 දෙසැම්බර් 2021         - 411 - 0    

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබිර

Read More
kelimandala
කොළඹ දිස්ත්‍රික් පාපැදි තරගාවලියට අයැදුම්පත්
01 දෙසැම්බර් 2021         - 169 - 0    

ඉසව් පහකින් සමන්විත කොළඹ දිස්ත්‍රික් පාපැදි තරග මාලාව සඳහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙතින් මෙම 14 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ. මෙම පාපැදි තරගාවලිය දෙ

Read More
kelimandala
ශ්‍රී ලංකා වොලිබෝල් පිලට මාලදිවයිනේදී තරග 3 ක්
01 දෙසැම්බර් 2021         - 186 - 0    

මධ්‍යම ආසියනු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට යාමට පෙර, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායම දෙසැම්බර් 8 වැනිදා මාලදිවයින් පුහුණු තරග සංචා

Read More
kelimandala
ශ්‍රී ලංකාවට අවසන් ස්ථාන දෙක
30 නොවැම්බර් 2021         - 370 - 0    

තායිලන්තයේ ‘ෆුකෙට්’ නුවර දී නිමාවට පත් වූ ආසියානු වෙරළ වොලිබෝල් තරඟමාලාවේදී ශ්‍රී ලංකාව සහභාගී වූ සියලුම තරඟ පරාජයට පත්වීමෙන් කාන්තා හා පිරිමි තරඟාව

Read More
kelimandala
එංගලන්තයට ලකුණු 25 ක ජයක්
30 නොවැම්බර් 2021         - 420 - 0    

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට එංගල

Read More
kelimandala
ඇන්ජලෝ මහනුවර නායකත්වයට
30 නොවැම්බර් 2021         - 503 - 0    

ලංකා ප‍්‍රිමීයර් ලීග් තරගාවලියට එක්වන කැන්ඩි වොරියර්ස් පිලේ නායකත්වය තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ පෙරේරාට හිමිව ඇත. පසුගියදා අවසන් වූ විස්සයි20 ලෝක කු

Read More
kelimandala
භානුක - ශේෂාඩ් බ්‍රේව්ස් පිල දිනවති
30 නොවැම්බර් 2021         - 506 - 0    

අබුඩාබි දහයයි-10 තරගාවලියේ අද (30 වැනිදා) රාත‍්‍රියේ පැවැති තරගයකදී නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ පෙරේරා නාය

Read More
kelimandala
ශ‍්‍රී ලංකා ස්කොෂ් පිල ආසියානු ශූරතාවලියට යයි
29 නොවැම්බර් 2021         - 168 - 0    

හෙට (30 වැනිදා) සිට දෙසැම්බර් මස (4 වැනිදා) දක්වා මැලේසියාවේදී පැවැත්වෙන 20 වැනි ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම ඉක

Read More
kelimandala
ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය වෙල්ලාලගේට
29 නොවැම්බර් 2021         - 509 - 0    

එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන යොවුන් එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය සඳහා මරදාන ශාන්ත ජොෂප් විදු

Read More
kelimandala
ජාතික ක්‍රී​ඩා සංගම් තුනක ප්‍රධානීන්ගේ ඡන්ද බලය අහෝසියි
29 නොවැම්බර් 2021         - 183 - 0    

දෙසැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2022 – 26) ජාතික ක්‍රීඩා සංගම් තුනක ක්‍රීඩා අමාත්‍යාංශය පිළිගත් විධායක සභා ප්‍රධ

Read More