කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවැති ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය නියෝජනය කරමින් තරග වැදුණු ප‍්‍රව
Read More
පිට දඟ පන්දු යවන කී‍්‍රඩක ළහිරු අමරසේකරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැති 47 වැනි ව
Read More
ඇඩිලේඩ් නුවරදී දැන් පැවැත්වෙන අළු බඳුන තරගාවලියට සහභාගි නොවන හෙයින් ඕස්ටේ‍්‍රලියානු නායක පැට් කමින්ස්ට ආපසු ගෙදර යාමට ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආය
Read More
පාකිස්තානයේ සංචාරයක නිරතව සිටින තවත් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් 3 දෙනෙකුට සහ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇත.
Read More
ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මේ මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එ
Read More
ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ඔලිම්පික් කමිටුවට සිහිකැඳවීමක් කරමින් මෙම 28 වැනිදා පැවැත්වෙන එහි නිලවරණය සඳහා සහභාගි කරගත යුත්තේ ක්‍රීඩා පනතට අනුකූලව නිල
Read More
බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් මහතාට නවසීලන්තයේදී සිදුකරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයකින් පසුව කොරෝනා වයිරසය ආසාදනය වී
Read More
මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේදී පැවැති 87 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් ත
Read More
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2022-26) සඳහා දෙපාර්ශ්වයකින් නාමයෝජනා බාරදී තිබේ. මෙම 28 වැනිදා පස්වරු 5 ට ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට න
Read More
බංග්ලාදේශයේ ඩකා නුවරදී දැන් පැවැත්වෙන දෙවැනි දකුණු ආසියානු පාපන්දු කාන්තා වයස 19න් පහළ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව පෙරේදා (13 වැනිදා) පැවැති ත
Read More
ඉදිරි වසර දෙකක (2022-23) කාලයට අදාළව ඇෆ්ඝනිස්තාන පිල ජාත්‍යන්තර තරග කාළසටහන නිවේදනය කර තිබේ. එහිදී ශ්‍රී ලංකාව සමගින් එක්දින තරගාවලියක්ද පැවැත්වීමට නියමිත
Read More
එකම පාසලේත් එකම ක්‍රීඩා සමාජයේත් ක්‍රීඩකයන් ලෙස කල් ගෙවූ විනිසුරුවන් දෙදෙනකු දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ එකම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු ක
Read More
ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ප‍්‍රවේශපත් නො.35, මේට්ලන්ඞ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා කි‍්‍රකට් මූලස්ථානයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් පෙ
Read More
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙල
Read More
ආසියානු කණිෂ්ඨ චෙස් තරගාවලිය මේ මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා වස්කඩුව සිට්‍රස් හෝටලයේදී පැවැත්වේ. ආසියානු හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය ඒකාබද්ධව මෙම තර
Read More
සාෆ් ශූරතා පාපන්දු වයස 19 න් පහළ (කාන්තා) තරගාවලියේ (2021) ඊයේ (11) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 5-0 කට භූතානයට පරාජය විය.
Read More
එන්.සී.සී ක‍්‍රිකට් සමාජයේ පැවැති 132 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී (2021/22) හිටපු සභාපතිවරයකු වන මාලන් රණසිංහ මහතා නැවත වරක් සභාපති ධූරයට නිතරගයෙන් පත් වි
Read More
ශ්රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ කතෝලික පිරිමි පාසල් දෙකක් වන මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ‘මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්
Read More
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය අද (11 වැනිදා) තිඹිරිගස්කටුව මාර
Read More
මෙවර (2021) ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයන් ලෙස කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි රෝමන් පවෙල් සහ ඩෙවෝන් තෝමස් හදිසියේම ආපසු සිය
Read More
මෙවර (2021) ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයකු ලෙස කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි නැමීබියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීස් පෞ
Read More
බංග්ලාදේයේ ‘ඩකා’ නුවරදී අනිද්දා (11) ආරම්භ වන සාෆ් ශූරතා පාපන්දු වයස 19න් පහළ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව අද භූතානයට එරෙහිව සිය පළමු තරගයට සහභා
Read More
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබන වසරේදී දහයයි10 සුපර් ලීග් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර සිටී. මෙහිදි පිරිමි තරගාවලියට අමතර කාන්තා දහයයි10 සුප
Read More
දකුණු අප‍්‍රිකාවට එරෙහිව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉන්දීය තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද අතර නායක විරාට්
Read More
ජාතික ක්‍රීඩා සංචිත සඳහා නිර්දේෂ ලබා ගැනීමේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළාත් පුහුණු සංචිත නියෝජනය කිරීම අනිවාර්ය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ. ඒ ස
Read More
ජාතික වෙරළ වොලිබෝල් සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගන්නා තේරීම් තරග සඳුදා හා අඟහරුවාදා (13 – 14) යන දිනවල හෙයියන්තුඩුව තරුණ සේවා වෙරළ වොලිබෝල
Read More
ශ්රී ලංකාවේ වූෂු ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු නැංවීම සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් (40705000) ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More
මෙම වසරට නියමිත 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා හා පිරිමි තරගාවලිය ඉරිදා (12) පෙරවරු 5 ට කොළඹ ගාලු මුවදොර පිටිය අසළින් ආරම්භ වේ.
Read More
දකුණු අප‍්‍රිකාව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා ප‍්‍රභේදය හේතුවෙන් කල් දැමුණු ඉන්දීය කණ්ඩායමේ සංචාරයේ යාවත්කාලීන තරග කාලසටහන දකුණු අප‍්‍රිකානු ක‍්‍රික
Read More
කැන්ඩි වොරියස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිව ගියේය.
Read More