17 වැනි ජාතික වූෂු ශුරතාවයේ සන්දා අංශයේ බර පන්තීන් 7 ක් සඳහා ද්වන්ධ සටන මේ මස 25, 26 සහ 27 දිනවලදී රත්නපුර නවනගරයේ පිහිටි ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ
Read More
2021 ශ්රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය නැරඹීමට සීමිත පේ‍්‍රක්ෂකයින් පිරිසකට අවසර දීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බව ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ
Read More
තාවකාලීක පදනම මත මාස අටක කාලයක් ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ජෙෆ් ඇලර්ඩිස් මහතාගේ සේවය ස්ථීර කිරීමට අන්තර්ජාතික ක්රිකට් සභාව පියවර ගෙන
Read More
අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දහයයි-10 ලීග් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙ
Read More
ජාතික ක්‍රීඩා සංගම් හයක් අහෝසි කිරීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා අත්සන් කර තිබේ. පසුගිය වසර කීපයක් තුළ කිසිදු ක
Read More
අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දහයයි-10 ලීග් තරගාවලියේ අබුඩාබි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී පන්දු 18 කින් ලකුණු 30 ක් රැස්කරමින් සහ ල
Read More
පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව
Read More
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොල්කටාහිදී පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 73 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්
Read More
මාස එකොළහකට පසු ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නව නිල මඩුල්ල තේරී පත්වී ඇත. කොරෝනා උවදුර සමග මෙම නිලවරණය දිගින් දිගටම කල් යාම මෙම පමාවට හේතු වී ඇත
Read More
ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව් සමූහයේදී පැවැත්වීමට නියමිතව ඇති යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් ඉවත්වීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කර ඇත. යොවුන් ල
Read More
වසර දෙකකට පසුව ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ විදේශ සංචාර අරඹමින් තායිලන්තයේ ‘පුකෙට්’ නුවරදී අඟහරුවාදා (23 වැනිදා) ආරම්භ වන ආසියානු වෙරළ වොලිබෝල් ශූරතා
Read More
අද පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේ ඒස් කැපිටල්ස් පිල සහ කෝල්ට්ස් අතර තරගය ආරම්භ කිරීමටත් පෙරම නතර කළද එම තරගයත් ඇතුළුව තරග 4 ක්
Read More
අන්තර් ජාලය ඔස්සේ පැවති පළමු ශ්‍රී ලංකා ජාතික රැපීඩ් චෙස් තරගාවලියේ පිරිමි ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිදු දිල්ෂාන් විසින් ද කාන්තා ශූරතාව සබරගම
Read More
ඒස් කැපිටල් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජය සමගින් අද (21 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබ
Read More
අබුඩාබි දහයයි-10 තරගාවලියේ දසුන් ශානක නායකත්වය දරන චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24 ක ජයක් අත්කර ගැනීමට ඩෙකෑන්
Read More
2022 අයි.පී.එල්. තරගාවලිය ස්ථිර වශයෙන්ම ඉන්දියාවේදී පැවැත්වෙන බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් ජායි ෂා මහතා ස්ථිර කරයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්
Read More
අබුඩාබි දහයයි10 ලීග් ක‍්‍රිකට් තරගාවලියට අලූතින් එක්වූ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ. ඒ අනුව ඊයේ (19 වැනිදා) ආරම්භ වූ අබුඩ
Read More
ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී අද (19 වැනිදා) පැවැති ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි මූලික වටයේ 24 වැනි තරගයේදී ලකුණු 32-0 ක් ලෙස ශ්‍රී ලංකාව
Read More
ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී අද (19 වැනිදා) පැවැති ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා මූලික වටයේ 20 වැනි තරගයේදී ලකුණු 38-5 ක් ලෙස ශ්‍රී ලංකාව
Read More
ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී අද (19 වැනිදා) පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි මූලික වටයේ 16 වැනි තරගයේදී ලකුණු 29-7 ක් ලෙස ශ්‍රී ලංක
Read More
ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා මූලික වටයේ සිවුවැනි තරගයේදී ලකුණු 12-10 ක් ලෙස මැලේසියාව පරාජය
Read More
ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්ද
Read More
අඟහරුවාදා (16) පැවැති තරගයේදී ශ්‍රී ලංකාව වඩාත්ම වාසනාවන්ත වූයේ ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමට ප්‍රදානය වුණු දඬුවම් පහරක් අපතේ යැවීම පමණක් නොවේ, 32 වැනි ව
Read More
ශ්රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රවීණයකු වන ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දස්කම් විශ්ලේශකයකු වශයෙන් පත්කරනු ලැබ ස
Read More
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතා අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කර ඇති බව අන්තර්ජාතික ක්රිකට් සභාව නිවේදනය කරයි.
Read More
පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට සමගාමීව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාත් පළමු පෙළ තත්ත්‍වය සහ පළමු කාණ්ඩයේ සීමිත ඕවර තත්වය ලබාදීමටද අන්තර්ජාතික ක්රිකට්
Read More
බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ විවෘත ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සහ ප
Read More
කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව සංවිධානය කරන ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය මෙම 27 වැනිදා පෙරවරු 8 සිට කොළඹ ‘හයිඩ් පාක්’ ප්‍රජ
Read More
ශ්රී ලංකා ආධුනික බේස්බෝල් හා සැහැල්ලු පන්දු සංගමයේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනවිරත්න මහතා පත්ව සිටියි. ඒ මෙතෙක් එම ධුරය දැරූ නිශ්ශංක සේනාධිපති මහතාගේ
Read More
දේශීය ජන ක්‍රීඩාවක් වන ‘තාච්චි පැනීම’ නැවත සමාජ ගත කිරීමේ උත්සාහක් ලෙස වසර 2022 දී තාච්චි පැනීමෙ ජාතික තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read More