අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී වඩාත්ම ජනප්‍රිය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්
Read More
දකුණතින් පා දඟ පන්දු යවන්නී ලිමන්සා තිලකරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සැමෝවා කණ්ඩායම ලකුණු 38 කට දවාගත් ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩිකාවෝ මැලේසියාවේද
Read More
වයස 19 න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම එළඹෙන ඉරිදා (19 වැනිදා) සත්කාරක මැලේසියාවට එ
Read More
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්වෙන යොවුන් බාලිකා ලෝක කුසලාන තරගාවලියට පොරතුව පැවැති පුහුණු තරගයකදී බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් විසින් ශ
Read More
මේ මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වෙන 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාල
Read More
මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැති 19 න් පහළ බාලිකා විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කළ බංග්ලාදේශ බාළිකාවෝ තුන්වැනි තරගය ජය
Read More
සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 6
Read More
සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්
Read More
වසර 14 කට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ශතකයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා (101) නවසීලන්තයේ නෙල්සන් නුවරදී අද (02 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේද
Read More
විස්සයි-20 යොවුන් අන්තර්ජාතික තරග 4 කට සහභාගි වීම සඳහා බංග්ලාදේශයේ 19 න් පහළ බාලිකා කණ්ඩායම හෙට (02 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණෙයි.
Read More
මවුන්ට් මන්ගනුයි නුවරදී අද (30 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදීත් ලකුණු 45 ක ජයක් අත්කරගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම 2-0 ක් ලෙසින් තරගාවලියේ ජයත් තහව
Read More
ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් අත පොවන මානයේ තිබුණත් අවසන් ඕවර දෙකේදී කඩුලු 4 ක් දවාගත් මැතිව් හෙන්රි (28/2) සහ සකාරි ෆෝක්ස් (41/2) එක්ව නවසීලන්තයේ මවුන්ට් මන්ගනුය
Read More
කණ්ඩායම් හිමිකරුවන්ගේ තරගාවලි (ෆ්‍රැන්චයිස් ක්‍රිකට්) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුවීම නිසා කේන් විලියම්සන් සහ ඩෙවොන් කොන්වේ දෙදෙනාටම ශ්‍රී ලංකාව ස
Read More
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා වේග පන්දු යවන්නන් පස් දෙනකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ. චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන
Read More
විස්සයි-20 තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 20 වැනිදා සහ 21 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් ද
Read More
සවුදි අරාබියේ ජේඩා නුවර පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ 5 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිං
Read More
සවුදි අරාබියේ ජේඩා නුවර පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනයේදී (25 වැනිදා) ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් ගෙවමින් කමිඳු මෙන්ඩිස
Read More
සවුදි අරාබියේ ජේඩා නුවර පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනයේදී (25 වැනිදා) ඉන්දීය රුපියල් කෝටි 1.6 මුදලක් ගෙවමින් ශ්‍රී ලංකා වේ
Read More
සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැති 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ මුල් අදියර 7 තුළ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රී
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි වාර්තා අලුත් කරමින් එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය කඩුලු රකින ක්‍ර
Read More
මෙම මස 24 සහ 25 යන දිනවලදී සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2025) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 19 දෙනෙක් ලියාපදිංචි වී සි
Read More
එංගලන්තයට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි විස්සයි-20 ක්‍රිකට් තරගය ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සම
Read More
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය කොතෙකුත් වෘක්ෂයන්ගෙන් අලංකාර වූ ක්‍රීඩාංගණයකි. තවමත් රූස්ස ගස් යයි කිව නොහැකි නමුත් මෙම වෘක්ෂ අතරේම, ක්‍රීඩාංගණයේ ලකුණු පු
Read More
පිතිකරුවන්ට සුසාන භූමියක් බඳු තණතීරුවකදී ශ්‍රී ලංකාවේ ගමන ලකුණු 103 කින් නතර කරගත් නවසීලන්ත ක්‍රීඩකයෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති
Read More
සිය තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික ශතකය ලබාගත් පිල් සෝල්ට් බ්‍රිජ්ටවුන් නුවරදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී එංගලන්තය කඩුලු 8 ක පහසු ජයක් කරා කැඳ
Read More
ලකුණු 136 පහසු ඉලක්කයක් වූවද ශ්‍රී ලංකා පිතිකරුවෝත් පන්දුවට පහරදුන්නේ අසීරුවෙනි. එහෙත් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති පළමු වැනි විස්
Read More
එක පිට එක වාර්තා බිඳිමින් සංජු සැම්සන් ලබාගත් දෙවැනි විස්සයි-20 ශතකය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී ඊයේ සිකුරාදා) පැවැති පළමු වැනි විස්සයි-2
Read More
වසර 23 ක් තරම ඈතකදී, තිලංග සුමතිපාල මහතා විසින් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ වර්ෂාව සහිත කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම සඳහාමය.
Read More
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් යුත් සීමිත ඕවර තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය දැන් ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩ
Read More
විස්සයි-20 ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර
Read More