Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයක

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයක

editorial - 2025 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මාසයේදී සිම්බාබ්වේ හි තරග සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයට එක්දින අන්තර්ජාතික තරග දෙකක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 3 ක් ඇතුළත් වේ. සියලුම තරග හරාරේ නුවරදී පැවැත්වෙයි.

 

තරග කාලසටහන
අගෝස්තු 29 - 1 වැනි එක්දින තරගය
අගෝස්තු 31 - 2 වැනි එක්දින තරගය
සැප්තැම්බර් 3 - 1 විස්සයි-20 තරගය
සැප්තැම්බර් 6 - 2 විස්සයි-20 තරගය
සැප්තැම්බර් 7 - 3 වැනි විස්සයි-20 තරගය


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.