Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත ජෝෂප් වාස් විදුහලට කඩුලු 5 ක ජයක්

ශාන්ත ජෝෂප් වාස් විදුහලට කඩුලු 5 ක ජයක්

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ර් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර වෙන්නප්පු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් වාස් විදුහල වෙනුවෙන් විෂ්ව රාජපක්ෂ (70) ද, ශාන්ත සිල්වෙස්ර් විදුහල වෙනුවෙන් කවිෂ්ක ඉමේෂ් (55) ද අර්ධ ශතක ලබාගත්හ. 

ශාන්ත සිල්වෙස්ර් විදුහල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 124  
(කවිෂ්ක ඉමේෂ් 55, ශෙනිත් දුලක්ශන 17/2, දසුන් පෙරේරා 21/2) 

ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 31.3 කදී කඩුලු 5 ක් දැවී 126 
(විෂ්ව රාජපක්ෂ 70, මෙනුෂ පෙරේරා 28) 

-036 


අදහස් (0)

ශාන්ත ජෝෂප් වාස් විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.