Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ලුම්බිණි විදුහල ලකුණු 210 කින් ජයගනී

ලුම්බිණි විදුහල ලකුණු 210 කින් ජයගනී

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 210 ක ජයක් අත්කර ගැනීමට ලුම්බිණි විදුහල සමත් විය. 

එහිදී ලුම්බිණි විදුහලේ ශාලක තිවංක (94) සහ දනිත සංදේශ් (87) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. 

ලුම්බිණි විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 353 
(ශාලක තිවංක 94, දනිත සංදේශ් 87, නබීල් රජුදීන් 40, ශහන් කෞශල්‍ය 36, දෙනෙත් සත්සර 25, පියුමාල් දෙව්රංග 39/3, ඔබාෂ මලින්ත 57/3, අනුසර ප්‍රනාන්දු 52/2) 

ශාන්ත ජෝන් විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 143 
(කනිෂ්ක කල්හාර 37, ජයන්තන් අභිනාෂ් 23, ශහන් කෞශල්‍ය 31/2) 

-036 


අදහස් (0)

ලුම්බිණි විදුහල ලකුණු 210 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.