Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ධර්මරාජ ක්‍රීඩකයෝ ලකුණු 140 ක ජයක් ලබති

ධර්මරාජ ක්‍රීඩකයෝ ලකුණු 140 ක ජයක් ලබති

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 140 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

එහිදී ධර්මරාජ විදුහලේ හේසර රාජපක්ෂ (70) අර්ධ ශතකයක් ලබාගත් අතර අරෝෂ මහගෙදර ලකුණු 04 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

ධර්මරාජ විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 187  
(හේසර රාජපක්ෂ 70, සාරංග උඩුවැල්ල 29, ෂෙහාන් කුමාරසිංහ 21, තේමිය නිලක්ෂාන් 41/3, සම්පත් මධුෂංක 22/2, මදුෂාන් ආරච්චි 30/2) 

ශාන්ත මරියා විදුහල - ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 47  
(දුලාර බන්දුසේන 00/3, අරෝෂ මහගෙදර 04/4, දක්ෂිත මනුකල්ප 09/2, ඔනජිත් සිල්වා 10/2) 

-036 


අදහස් (0)

ධර්මරාජ ක්‍රීඩකයෝ ලකුණු 140 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.