Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket කිංග්ස්වුඩ් විදුහල ලකුණු 110 ක ජයක් ලබයි

කිංග්ස්වුඩ් විදුහල ලකුණු 110 ක ජයක් ලබයි

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 110 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය. 

එහිදී කිංග්ස්වුඞ් විදුහලේ අමේෂ් රූපසිංහ (50) අර්ධ ශතකයක් ලබාගත් අතර සඳරුවන් නවරත්න ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

කිංග්ස්වුඞ් විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 230 
(අමේෂ් රූපසිංහ 50, අබ්දුල් හකම් 44, නිම්දිය අමුණුපුර 25, චෙනුක විෂාන් 22, සුමේධ කුමාර 39/4, නදිත් අබේසේකර 36/3) 

ශ්‍රී රාහුල විදුහල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 120 
(දිස්මික සඳුනිල් 28, තීක්ෂණ දිනෙත් 20, විෂාල් ගාඩියවසම් 20, සඳරුවන් නවරත්න 07/3, අමේෂ් රූපසිංහ 18/2, නෙනුක දිසානායක 28/2) 

-036 


අදහස් (0)

කිංග්ස්වුඩ් විදුහල ලකුණු 110 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.