Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket කවීන් - සදෙව් මාරිස්ටෙලා විදුහල දිනවති

කවීන් - සදෙව් මාරිස්ටෙලා විදුහල දිනවති

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර අලුත්ගම ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ කවීන් ප්‍රනාන්දු (නොදැවී 78) සහ සදෙව් රත්නායක (57) අර්ධ ශතක ලබාගත්හ. 

ශාන්ත සෙබෙස්තියන් විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 164

(නිමේෂ් මධුෂංක 43, හසිත් කාවින්ද 27, චතුමාල් නිමේෂ් 20, හසිඳු පෙරේරා 11/2, නවිඳු විජේසූරිය 24/2, මිනෙත් ප්‍රනාන්දු 36/2)

මාරිස්ටෙලා විදුහල - ඕවර 26.3 කදී කඩුලු 2 ක් දැවී 165
(කවීන් ප්‍රනාන්දු නොදැවී 78, සදෙව් රත්නායක 57)

-036


අදහස් (0)

කවීන් - සදෙව් මාරිස්ටෙලා විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.