Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ඉසිපතනයට කඩුලු 8 ක ජයක්

ඉසිපතනයට කඩුලු 8 ක ජයක්

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

එහිදී ඉසිපතන විදුහලේ කෙවින් සැමුවෙල්ස් ලකුණු 20 කට කඩුලු 4 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

වේල්ස් කුමර විදුහල - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 70   
(නෙසිත් ද සිල්වා 30, කෙවින් සැමුවෙල්ස් 20/4, යෙසිත් කළුපහන 12/2, සිතුක ගුණවර්ධන 15/2) 

ඉසිපතන විදුහල - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 72  
(තරුෂ නෙස්තර 43) 

-036 


අදහස් (0)

ඉසිපතනයට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.