Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සත් සාමාජික පිලේ නායකත්වය මරීජාට

සත් සාමාජික පිලේ නායකත්වය මරීජාට

ශනුක අරවින්ද - 2013 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායකයා ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාෂීල් මරීජා පත්කර තිබේ. මෙම තරගාවලියේ මේ මස 31 වැනිදා සහ සැප්තැම්බර් 1 වැනිදා පැවැත්වේ.

ෂෙහාන් පතිරණ, ජේසන් දිසානායක සහ සුදර්ශන මුතුතන්ත‍්‍රි යන නවක ක‍්‍රීඩකයෝ පළමු වරට ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතය නියෝජනය කරති.
ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු වන සඳුන් හේරත් පළමු වරට ශ්‍රී ලංකා සත් සාමාජික පිල නියෝජනය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම:
ෆාෂීල් මරීජා (නායක), ප‍්‍රදීප් ලියනගේ, නයිජල් රත්වත්තේ, ෂෙහාන් පතිරණ, සාලිය කුමාර, ජේසන් දිසානායක, මිතුන් හපුගොඩ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සඳුන් හේරත්, චූලා සුසන්ත, දිනූෂ චතුරංග සහ සුදර්ශන මුතුතන්ත‍්‍රි
 


අදහස් (0)

සත් සාමාජික පිලේ නායකත්වය මරීජාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.