Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය - කමිඳු ශතක වාර්තා පොතට
සිලත් ටෙස්ට් තරගය

ධනංජය - කමිඳු ශතක වාර්තා පොතට

editorial - 2024 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරගය ඉනිම දෙකේදීම ශතක ලබාගත් පිතිකරුවන්ගේ ලයිස්තුවට නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අද (24 වැනිදා) ඇතුළත් වූහ. බංග්ලාදේශයට එරෙහිව සිලත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීත් ධනංජය ද සිල්වා (108) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 100) ශතක ලබාගත්හ. 

මෙම තරගයේ පළමු ඉනිමේදී ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ශතක ලබාගත්හ. 
ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර හය වැන්නා ධනංජය ද සිල්වායි. හත්වැන්නා කමිඳු මෙන්ඩිස්ය. 

 


අදහස් (0)

ධනංජය - කමිඳු ශතක වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.