Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩිකාව ශෂිකලා

දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩිකාව ශෂිකලා

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘ඩයලොග් - ශ්‍රී ලංකා ක‍්‍රිකට්’ සම්මාන උළෙලේදී වසරේ දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන සම්මාන දිනාගත්තාය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 5 වැනි වරටත් සංවිධානය කළ මෙම සම්මාන උළෙල වසර 2012-13 කි‍්‍රකට් වාරයේදී දස්කම් දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සම්මාන පිරිනැමීම සඳහා ඊයේ (10) රාත‍්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.

 

තරගාවලියේදී සම්මාන දිනාගත් කණ්ඩායම් සහ කී‍්‍රඩිකාවෝ

කාන්තා තරගාවලිය (I වැනි කාණ්ඩය)
ශුරතාව :- නාවික හමුදා කී‍්‍රඩා සමාජය
අනුශූරතාව :- ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය
දක්ෂතම පිතිකාරිණිය -: යශෝධා මෙන්ඩිස් (ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය)
දක්ෂතම පන්දුයවන්නිය :- ඉනෝකා රණවීර (නාවික හමුදා කී‍්‍රඩා සමාජය)
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩිකාව :- ශෂිකලා සිරිවර්ධන (නාවික හමුදා කී‍්‍රඩා සමාජය)

 

කාන්තා තරගාවලිය (II වැනි කාණ්ඩය)
ශුරතාව -: යුද හමුදා කී‍්‍රඩා සමාජය
අනුශූරතාව -: ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය
දක්ෂතම පිතිකාරිණිය -: ශිරෝමි අතුකෝරල (ශක්ති කී‍්‍රඩා සමාජය)
දක්ෂතම පන්දුයවන්නිය :- අමා කාංචනා (ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය)
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩිකාව -: අයේෂා සඳමාලි (යුද හමුදා කී‍්‍රඩා සමාජය)

 

කාන්තා තරගාවලිය (III වැනි කාණ්ඩය)
ශුරතාව :- හොරණ කි‍්‍ර‍්‍රකට් සමාජය

 


අදහස් (4)

දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩිකාව ශෂිකලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.