Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයසූරියට නියෝජ්‍ය ඇමතිකමක්

ජයසූරියට නියෝජ්‍ය ඇමතිකමක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 16 Comment
A A A

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම වත්මන් තේරීම් කමිටු සභාපතිවරයාද වන සනත් ජයසූරිය මහතා තැපැල් සේවා නියෝජ්‍ය ඇමතිවරයා ලෙස අද (10 වැනිදාð දිවුරුම් දුන්නේය.

වසර 2010 මහ මැතිවරණයේදී මාතර දිස්ති‍්‍රක්කයෙන් තරග කළ සනත් ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් තේරී පත්වූයේ කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමටත් පෙරය.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් සිටියදීම වසර 2011 ජූනි 28 වැනිදා ලන්ඩන් නුවර  ඕවල් කී‍්‍රඩාංගණයේදී සිය අවසන් එක්දින තරගයට සහභාගි වූ ජයසූරිය මහතා අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගත්තේය. එය ඔහුගේ 445 වැනි එක්දින තරගය විය.


අදහස් (16)

ජයසූරියට නියෝජ්‍ය ඇමතිකමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.