ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (10 වැනිදා) පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආ
Read More
වසරට පසුව දසුන් ශානකත්, වසර දෙකකට පසුව චාමික කරුණාරත්නත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට කැඳවා තිබේ. එහෙත් ශ්‍රී ලංකා පිලේ වැඩි අවධානය යොමු වී ඇත්තේ අවිශ
Read More
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹයත්, කලකට පසුව දක්නට ලැබුණු දුෂ්මන්ත චමීරගේ අලංකාර පන්දු යැවීමත් නිසා අපහසුවකින් තොරවම බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලං
Read More
එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ. කොළඹදී එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ 4 වැනියාට සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට (8
Read More
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන දසුන් ශානක යළි කැඳවා තිබේ. දසුන් ශානක සමගින් ත
Read More
බංග්ලාදේශය හමුවේ දෙවැනි එක්දින තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ස්ථානයක් පහළට වැටී තිබේ. ඒ අනුව ම
Read More
මැතිව් රැන්ෂෝගේ ශතකය සම්පූර්ණයෙන්ම බල රහිත කළ ප්‍රමෝද් මධුෂාන් (37/4), ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී
Read More
බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී වනිඳු හසරංග තවත් ලෝක වාර්තාවක් තමන් සතුකර ගත්තේය. ඒ අඩුම එක්දින තරග සංඛ්‍යාවකින්
Read More
ඉලක්කය පහසු වූවත් එය පහසුවෙන් ගැනීම නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටිණ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේ
Read More
ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-21 ක ජයක් වාර්තා කි
Read More
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව අතිශය දුර්භාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දුන් 1999 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය බාරගනිමින් එය නව මාවතකට යොමු
Read More
අන්තර් පාසල් රග්බි තරගාවලියේ සති හතරක් අවසන් වන විට ශාන්ත තෝමස්, ඉසිපතන, වෙස්ලි, රාජකීය සහ ත්‍රිත්ව යන විදුහල් පළමු වටයේදී සිය අපරාජිත තත්ත්වය රැකගෙන ස
Read More
ආසියානු රග්බි ශූරතාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගයේදී හොං කොං රාජ්‍යය හමුවේ ලකුණු 78-07 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, මීලඟ තරගයේදී වෙනස්කම් 7
Read More
බංග්ලාදේශයේ අවසන් කඩුලු 9 ම ලකුණු 67 ක් ඇතුළතදී බිම දැමූ වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැ
Read More
ආසියානු රග්බි සංගමය සංවිධානය කරන 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභගි වන අවසන් තරගය අනිද්දා (4 වැනිදා) පස්වරු 4.00 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය
Read More
බංග්ලාදේශය ටෙස්ට් වරම් දිනාගත්තේ වසර 2000 දීය. ශ්‍රී ලංකාව සමගින් පළමු ටෙස්ට් තරගයට මුහුණ දුන්නේ 2001 දී කොළඹ එස්.එස්.සී. පිටියේදීය. වසර 24 ක කාලයක් තිස්සේ ශ්‍ර
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා යොවුන් ලීග් (වයස අවුරුදු 19න් පහළ) අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවැනි
Read More
නිල නොවන එක්දින තරග 3 කට සහ නිල නොවන ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියාව බලා යන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් දෙකේ නායකත්වය සඳහා ළහිරු උදාර සහ පසිඳ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (30
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19 න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට මෙව
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග
Read More
කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්ටෝ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්විය. එස්.එස්.සී. ටෙස්ට් තර
Read More
බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 133 කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 78 ක දැවැන්ත ජයක් අත්පත
Read More
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සධීර සමරවික්‍රම, ඩිල්ෂාන් මධුශංක සහ මිලාන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට කඳවා සිටි
Read More
මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 211 ක වාසියත් සමගින් දෙවැනි ටෙස්ට් තරගයේ ග්‍රහණය දැඩි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයේ ජය පෙනෙන මායිමට පැමිණ සිටී. බංග්ලාදේශයට
Read More
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර බාබඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ද
Read More
දෙවැනි ටෙස්ට් තරගය විනිශ්චය කරමින් සිටි එංගලන්ත ජාතික විනිසුරු ඇලෙක්ස් වෝෆ් මහතා හදිසියේම අසනීප වීම හේතුවෙන් එම කාර්යය ශ්‍රී ලාංකික විනිසුරු ප්‍රගී
Read More
පිතිකරුවන්ගේ පරාදීසයක් වන් එස්.එස්.සී. තණතීරුවේදී බංග්ලාදේශ පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළුෑ පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා දෙවැන
Read More
සිය මංගල ටෙස්ට් තරගයේදීම සාර්ථක පන්දු යැවීමක යෙදුණු සොනාල් දිනූෂ ලකුණු 17 ක් ඇතුළත බංග්ලාදේශයේ ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. ල
Read More
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ටෙස්ට් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව සොනාල් දිනූෂට හිමිවන නමුත් ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේම ස්ථානය නොවේ. වසර ග
Read More