ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් ලාහෝර් නුවරදී අද (06 වැනිදා) පැවැති තරගයේදී පාකිස්තානු කණ්ඩායම විසින් බංග්ලාදේශය කඩුලු 7
Read More
දකුණු කොරියාවේදී පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වෙමින් සිටියදී නවාතැන් ගෙන සිටි හෝටලයේදී මත්පැන් පානය කිරීමේ චෝදනා ලබා වසරක තරග ත
Read More
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් එක්වූ කෝඩුකාරයෝ 11 දෙනා, දඹුල්ලේදී පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (06 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පි
Read More
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනාවලට වැරදිකරු වූයේ යයි කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (06 වැනිදා) පෙරවරුවේදී අත්අඩංගුවට පත්වී ත
Read More
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති ආසියානු කුසලාන මූලික වටයේ තරගයේදී ලකුණු 2 ක තියුණු ජය
Read More
ඉන්දියාව සහ නේපාලය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10 ක ජ
Read More
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත්
Read More
එංගලන්තය සහ නවසීලන්තය අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 74 ක පහසු ජයක් වාර්තා කිරීමට නවස
Read More
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය කෙරෙන තීර්ණාත්මක තරගය හෙට (5 වැනිදා) ශ්‍රී
Read More
බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයෙන් ලකුණු 89 ක ජයක් වාර්තා කිරීම
Read More
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා පෞද්ගලික හේතුවක් මත හසිදිස
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (3 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තර
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ඊයේ (2 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරග
Read More
එංගලන්තයේ චෙම්ස්ෆර්ඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 8 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසින්
Read More
‘මූනිස්සම් වලින් තොර යුද්ධයක්’ යයි කොතෙකුත් කී නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේදී අද (සෙනසුරාදා) පැවැති ආසියානු කුසලාන තරගය වර්ෂාව
Read More
පුලිඳු පෙරේරාගේ (155) අති විශිෂ්ට පිතිහරඹය නිසා කොදෙව් යොවුන් කණ්ඩායම ලකුණු 51 කින් පරාජය කළ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත යොවුන් එක්දින ත
Read More
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලද
Read More
දශක අටකට පමණ ඉහතදී ඉන්දියාව සහ පාකිස්තානය එකම රටක්ව තිබුණේය. 1947 දී අධිරා්‍යවාදී පාලනයෙන් මිදීමත් සමගින් ඉන්දියාව සහ පාකිස්තානය රටවල් දෙකක් විය.
Read More
ඩැනියෙල් වයාත් (48) සහ ඇලිස් කැප්සි (52) දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසා ඕවර 17 කින් ලකුණු 186 ක් ලබා ගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ (31 වැනිදා) එංගලන්තයේ හෝවේ න
Read More
ඉලක්කයට පන්දු යැවීමත්, බෙල්ල කඩාගෙන පන්දු රැකීමත් ක්‍රිකට් ක්‍රීඩාවට කිනම් අලංකාරයක් ගෙන එන්නේද යන්න කදිමට කියාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලෙකැළේ
Read More
එංගලන්තය සහ නවසීලන්තය අතර චෙස්ටර්ලේ ස්ටී්‍රට්හිදී ඊයේ (30 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. ජයග්
Read More
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී ඊයේ (30 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 111 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට
Read More
පාකිස්තානය සහ නේපාලය අතර පාකිස්තානයේ මුල්තාන් නුවරදී පැවැති මෙවර (2023) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ලකුණු 238 ක දැවැන්ත ජයක් වාර්ත
Read More
ආසියානු කුසලාන තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට සත්කාරකයන්ගේ වාසියක් නැත. අනෙක් අතට ආසියානු කුසලානයේ වත්මන් හි
Read More
ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ට රිදෙන්නම තැළුෑ කොදෙව් යෞවනයෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයේදී ලකුණු 195 ක දැවැන්ත
Read More
සීමිත ඕවර තරගයකදී ඕවර 30 ක් නැතහොත් අඩුතරමේ ඕවර 25 ක් වත් බෙදාහදාගත යුතු වේග පන්දු යවන්නන් ගැන තවදුරටත් කතාකිරීමෙන් පලක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙ
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 2 සහ 3 යන දිනවලදී කොළඹ
Read More
ශ්‍රී ලංකාවට පවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට පෙරේදා (27) අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කිරීමත් සමග එතෙක් වසරකට ආසන්න කාලයක් තිස්සේ අ
Read More
ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනාගැනීමෙන් පසු
Read More
චීනයේ ‘හංජෝ’ නුවර දී සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වන 19 වැනි (2022) ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව යොදාගත් පරිදි සිංහ ධජය යටතේ සත් සාමාජික රග්බි (පිරිමි) කණ
Read More